මංජුලගේ අනාවැකිය....

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මංජුලගේ අනාවැකිය....

    අහම්බෙන් මම මේ clip එක දැක්කේ.මම මේව විශ්වාස කරන්නෙ නෑ...
    ඒත් එහෙම කිව්වේ කොහොමද...?
    :shocked::shocked::shocked:
     
    Last edited:

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,088
    754
    113
    Paris
    f78e7c2ed1fe96f23db5a6ae884e3033.gif
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මූ නොම්බර එකේ තක්කඩියෙක්. ලංකාවේ නුගත් ගොන්නුන්ට මූ වගේ පඩත්තලයෝ ලොකු වුනාට මූ කතා කරන්න වත් දන්නේ නැති අමු බොරුකාරයෙක්! අනිත් ජෝතිශකාරයිනුත් බොරුකාරයෝ තමයි, හැබැයි මූ, ලඟදීම හොඳ හෝටලේකින් කන්ඩ ඔනේ අමු ගොබිලෙක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොල් බන්.. ලන්කාවෙ ජෝශිත කාරයො 100ක් විතර ඔහොම මිඩියා වලට ටෝක් දෙනව... ඉතින් සම්බාවිතාවය අනුව ඔය විදියට එකක් දෙකක් ලාවට හරියන්න පුලුවන්... :lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    අහම්බෙන් මම මේ clip එක දැක්කේ.මම මේව විශ්වාස කරන්නෙ නෑ...
    ඒත් එහෙම කිව්වේ කොහොමද...?
    :shocked::shocked::shocked:
    ඕක ඇත්ත උනා නම් ඉතින් MY3 මැරෙනවා කියලා එයා කියපු එකත් ඇත්ත වෙයි... බලාගෙන ඉමු රටට හොද නිවුස් එකක් ඉක්මනටම අහන්න පුළුවන් වෙයි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලොල් බන්.. ලන්කාවෙ ජෝශිත කාරයො 100ක් විතර ඔහොම මිඩියා වලට ටෝක් දෙනව... ඉතින් සම්බාවිතාවය අනුව ඔය විදියට එකක් දෙකක් ලාවට හරියන්න පුලුවන්... :lol::lol:

    ඒ කියන්නෙ උඹම පිලිගන්නව ලංකාවෙ ඇත්තටම අනාවැකියක් කියන්න පුලුවන් ජ්‍යෝතිශ්‍ය දන්න අය පොඩ්ඩක් හරි ඉන්නව කියල :yes: :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    ඕක ඇත්ත උනා නම් ඉතින් MY3 මැරෙනවා කියලා එයා කියපු එකත් ඇත්ත වෙයි... බලාගෙන ඉමු රටට හොද නිවුස් එකක් ඉක්මනටම අහන්න පුළුවන් වෙයි..

    බයියන්ගේ අවසන් බලාපොරොත්තුව :rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නෙ උඹම පිලිගන්නව ලංකාවෙ ඇත්තටම අනාවැකියක් කියන්න පුලුවන් ජ්‍යෝතිශ්‍ය දන්න අය පොඩ්ඩක් හරි ඉන්නව කියල :yes: :yes:

    :oo: මම කිව්වෙ කනාවට හරියන්න පුලුවන් කියල....
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කොහෙද හුත්තො මු කියන්නෙ අවි ගබඩාවක් පුපුරනව කියලා :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙයා හැම අවුරුද්දෙම ඔහොම කතා හෙන තොගයක් කියනව පැය ගානක් තිස්සෙ. දැන් මොකක් හරි උන ගමන් අර කියපු හෑල්ලෙන් තප්පර තිහක් කපල පෙන්නනව ඔන්න කිව කියල. ඕනෙම ස්වභාවික අස්වාභාවික අනතුරක් කවර් වෙනව ඒ කියන හෑල්ලට :lol:

    අනික කියන්නෙ ගිනි ගැනීමක් ගැන නෙ. උනේ පිපිරීමක් නෙ. ගින්නෙන් පිපිරිම පටන්ගත්තට ආමි කැම්ප් එකටයි ගෙවල් වලටයි හානි උනේ පිපිරීම් වලින් නෙ. ගින්නෙන් නෙවේ නෙ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    meka sapthambr wenakm thiyeyi ,wuchika rasiye kuja senauru inna ekayi me wata hethuwa,pawathina rajayata godk kes wenawa ,kuja iwath wimath ekka meka adu weyi 88/89 kaleth 71/ 70 mehema thibba kala wala ratta godk prsna wela thinawa ,meka 10 yedenne ,me dawas wala rate hadahanata
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕවා අනාවැකිද බන් :nerd::nerd: මේ අවුරුද්දේ ගිනි බය දැනෙනවා කියන ඒක ලොකු සීන් එකක් නෙවෙයි. හැම අවුරුද්දෙම කොහෙහරි ලොකු ගින්නක් ඇතිවෙනවා. මුන් කරන්නේ ඒක මූ කිව්ව එක කියල ගහපල පෙන්නන ඒක. කනා පාරවල් ගහන්නේ, හරියන පොඩි ප්‍රමාණය පෙන්නවා, වරදින විශාල ප්‍රමාණය දන්නේ නෑ වගේ ඉන්නවා. ඕකට කියන්නේ සුලභ දුශ්ටි අගතිය කියල. :nerd::nerd: Video එක බලපන්.

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    meka sapthambr wenakm thiyeyi ,wuchika rasiye kuja senauru inna ekayi me wata hethuwa,pawathina rajayata godk kes wenawa ,kuja iwath wimath ekka meka adu weyi 88/89 kaleth 71/ 70 mehema thibba kala wala ratta godk prsna wela thinawa ,meka 10 yedenne ,me dawas wala rate hadahanata
    ඕව බලන්නේ මොකෙන්ද ඉතිං ලංකාවේ කේන්දරේ අරන්ද :oo: රටකට කොහොමද කේන්දර හදන්නේ උපන් වෙලාවක් නෑ නෙ :baffled: