නෑ ඒත් මුන් අපේ රටේ සංස්කෘතිය, විශ්වාස, ඇදහීම් ප්‍රෙයා්ජනයට අරන් මිනිස්සු බොරු කිය කිය රවට්ටන එකනේ කරන්නෙ.![]()
Mona thread ekaka unath anthimata anuraya ganama kiyawanne ai banman hithanne tawa tika kalayai owa okkoma. oya godak prashna minissu improve wenna wada nokara indala e nisama salli nathi unama prashna awama e prashna walata hethuwa taman newe kiyala hitha satisfy karaganna eke hethuwa grahayonta bara denawa.senasuru nisa mehema une kiyala. aththatama une taman improve nowuna nisa. thman unandu nowuna nisa. Dan oya jvp un minissunta baninawa unta vote karanne na kiyaala. minissunta pssulu. e unata un ahnawada anuraya 20 years parliment indala karapu hoda project proposal 5k na neda kiyala?unta vote karanna un mukuth karala na.

Mona thread ekaka unath anthimata anuraya ganama kiyawanne ai ban![]()





anuragen prashnayak ahuwoth answer eka kiynawa half an hour withra anthima weedi prashne ahapu ekata prashne amathaka anurata denna one answer eka amathaki. ithin rajapakshata banala answer eka awasan karanawa







මේ මොකද බං.පොඩ්ඩක් ඉවසීමෙන් කතා කරපන්. අපිටත් මේ බොරු කාරයො දකිද්දි තරහයි තමයි. රටේ ඉන්න නායකයත් රවට්ට ගත්තනේ. රවට්ටගෙන සුමනදාස අබේගුණවර්ධන තට්ටු 7ක ගේකුත් ගැහුවනේ. ඒත් ඒක ගැන කතා කරන්න නෙමෙයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ. අපේ අහිංසක දුප්පත් අම්මලා තාත්තලා රවට්ටන හැටි කතා කරන්න බන්. ජෝතිශ්‍ය දේශපාලනය නම් පිළිකුල්.
![]()
mehema seen ekakuth thiyenawa..manjula piris samahara darunu leda thiyena..godak case thiyena ayata sathayak wath ganna ban..



ඒ තමයි Marketing. ඔයා ඒ සබ්ජෙක්ට් එක දන්නෙ නෑ. ඒකයි ඔහොම කියන්නෙ.
![]()
na man danne eke man danna ekkenekta ehema deyak una ekai...mamath kendare lokuwata wiswasas karanna ban..eth man oka kiwwe man danna kenekuta wechcha nisai

uba free publicity denawa wage![]()

Ithin nobala hitapan.

, එත් අසරණ කමට තමා යන්නේ සමහරු
පිස්සුද මචන් . අලි ටොම් පච කියන එකෙක්ට පබ්ලිසිටි දෙන්නෙ මොකටද. මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඒ වෙලාවෙ හිතට ආපු තරහට. මේවට රැවටිලා ඉන්නව නම් පොඩි සංවාදයක් පටන් ගන්න විතරයි.![]()