මංජුල~පීරිස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මංජුල පීරිස් අද දෙරණේ හෝල් සෙල් මහින්දට කඩේ යනවා. කෙලින්ම කිව්වා මහින්දට චන්දෙ දෙන්න කියලා. ලැජ්ජයි බන් අද මේ මිනිස්සු වැටිලා තියන තැන දැක්කම. :no::no::no::no:
     
    • Like
    Reactions: sha2009

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හරි සරලයි බන් දෙරනේ ලොක්කෙක් හොරකමකට අහුවෙලා දැනටත් පරීක්ශණයකට ලක්වෙමින් ඉන්නේ. මහින්ද දේශපාලනයට එන්නෙත් දෙරණ මහින්දට කඩේ යන්නෙත් එකම හේතුවකට. තමන්ට එරෙහි අපරාධ පරීක්ශණ වහගන්න
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    11825718_1193794253971402_8821305131112840785_n.jpg
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    මන්ජුල පීරිසුත් මහින්දගෙ රාජකීය උපදෙසකයා වෙන්නනෙ හදන්නෙ. සුමනදාස වගෙ
    ඊයෙ මහින්දත් කිව්වා ජොතිශය විශ්වාශ කරන්නෙ නෑ කියලා
    අනාවෑකි නෙවෙ හිනා වෑකි කියන උන්
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    oyawage de kiyn aya 8 wenidat issella depaththem hitiy.thamn niyam jothishsha karayek nm wen de dengen ne kiyanne.nethnm un kicha wela yai.anith ek jothishayen kiyn ewa 100%k ethth newei.hebai eth eka boru kiynnath be.moko kisim viddyawk ne 100% niwaradi.ek nisa mew sampurnayen behrt krnnth be.sampurnayen wishwas krnnath be
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Udee pandarma manjulahe kathawta ridilane ban umbalata..lol.... anee nannunp eka dinanawalune..etin oya paduwe idapalla banzzz....
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    හරි සරලයි බන් දෙරනේ ලොක්කෙක් හොරකමකට අහුවෙලා දැනටත් පරීක්ශණයකට ලක්වෙමින් ඉන්නේ. මහින්ද දේශපාලනයට එන්නෙත් දෙරණ මහින්දට කඩේ යන්නෙත් එකම හේතුවකට. තමන්ට එරෙහි අපරාධ පරීක්ශණ වහගන්න

    දෙරන බලනවාට වඩා හොදයි මහින්දගෙ මිටිමක් බලන එක
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Udee pandarma manjulahe kathawta ridilane ban umbalata..lol.... anee nannunp eka dinanawalune..etin oya paduwe idapalla banzzz....

    නෑ එහෙම නෙමේ. ඌ කියපු කතා තමයි ඇල්ලුවේ නැත්තේ. මම මගේ අම්මට ආදරෙයිලු, අම්මා තමයිලු මේ රට, කොටි එනවලු, කොටි නැගිටින්න හදනවලු, මහින්ද මත්තයාට දෙන්නලු, මහින්ද මහත්තයා හොඳ නැත්තන් තව අවරුදු 5කින් එලවන්න පුළුවන්ලු. කොහොමත් මේ අද කරපු කතාව නිසා පොර නිකන් පීච්චන් උනා.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මන්ජුල පීරිසුත් මහින්දගෙ රාජකීය උපදෙසකයා වෙන්නනෙ හදන්නෙ. සුමනදාස වගෙ
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    කොහොම ඉන්ඩ ඔනෙ මිනිහෙක් ද මේ ? එක එකා ලවිව හිගා කන්නෙ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොහොම ඉන්ඩ ඔනෙ මිනිහෙක් ද මේ ? එක එකා ලවිව හිගා කන්නෙ.

    පොර කියනවා රට අස්ථාවර උනොත් ඌට සල්ලි තියනවාලු ඌ ටිකට් එකක් අරන් සිංගපූරුවට යනවලු ඒත් ටිකට් එකක් ගන්න බැරි මනුස්සයාට මේ රට විතරලු තියෙන්නේ ඒක නිසා මහින්දට චන්දෙ දෙන්නලු රට අස්ථාවර නොවෙන්න. :D:D:D:D
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    කොහොම ඉන්ඩ ඔනෙ මිනිහෙක් ද මේ ? එක එකා ලවිව හිගා කන්නෙ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,872
    6,500
    113
    ගග අද්දර
    මටත් ඕක කිව්වා ගෙදර අය. අනිවා මහින්ද මහත්තය දිනනවා කිව්වලු. ඉස්සරහට යුද්දයක් එනවා කිව්වලු. ඉතින් මන් ඇහුවා මහින්ද මහත්තය අනිවා දිනනවා නම් යුද්දයක් එන්නේ කොහොමද කියල. අනේ මන්ද, ඔය සීන් එක නිසා අනිවා චන්ද ගොඩක් බුලත් කොලේට හම්බ වෙනවා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,379
    113
    පී.ඩී.පෙරේරාගේ අනාවැකියෙන් සන්ධානය නොසන්සුන් :rofl:

    ප්‍රවීණ ජෝතිෂවේදී නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා පසුගියදා 'කුරුණෑගල දිස්ත්‍රික්කයත් මහින්ද රාජපක්ෂ මහතා පරජයට පත්වන ' බවට පලකළ ජෝතිෂ අනාවැකිය නිසා සන්ධාන නායකයන් බල්වත් ලෙස කළඹල වී සිටී. පෙරේරා මහතා මැතිවරණ සම්බන්ධයෙන් පැවසූ අනාවැකි ‍රැසක්ම සනාත වී තිබීම මෙයට හේතුවය.

    Page 32:

    http://www.deshaya.lk/component/blog_calendar/?year=2015&month=08&modid=62

    2010 ජනාධිපතිවරණය සරත් ෆොන්සේකා මහතා පරාජයට පත්වන බව මුලින්ම අනාවැකියක් පැවැසූවේ ඔහුය. එමෙන්ම ඔහුට සිරගත වීමට සිදුවන බවද පැවැසීය. මේ හේතුව නිසාම ඔහුට මරණ තර්ජනය එල්ලවූ අතර, එම තර්ජනය එල්ල කළ පුද්ගලයාද අනිවාර්යෙම සිරගත වන බව ඔහු පැවැසූ අතර එය එසේම සිදුවිය. ඉන්පසුව පසුගිය වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම ගැන නිශ්චිතව නොමැතිව තිබු කාලයේදී ඉදිරි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත්වන බව ඔහු කීවේය. මේ නිසාම ඔහු ව ගෝඨබය රාජපක්ෂ විසින් බලහත්කාරයෙන් ගෙන්වගෙන එම ප්‍රකාශයන් වෙනස් කරන ලෙසට තර්ජනය කර තිබිණි. එහෙත් ඔහු නැවතත් පැවසූවේ රාජපක්ෂ ආණ්ඩුව අවසන් වන බවය.

    මෙවර මහ මැතිවරණයෙන්ද සන්ධානය පරාජයට පත්වන බවත් මහින්ද රාජපක්ෂට අගමැතිධුරය නොලැබෙන බවත් පවසා තිබේ. ඔහුගේ අලුත්ම අනාවැකිය වූයේ කුරුණැගල දිස්තික්කයේ බහුතර ඡන්ද සංඛ්‍යාව විපක්ෂය ලබා ගන්නා බවය.

    මේ තත්වය මත මහත් සේ කළඹල වී සිටින සන්ධානය නායකයන් පසුගිය දින කිහිපයේදීම පී ඩී පෙරේරා මහතා මුණ ගැසී තමතමන්ගේ හඳහන් බලන්නට පෝලීමේ පැමිණෙන බව වාර්තාවෙයි.

    - http://lankadaily.com/latestnews/item/8610-2015-08-09-03-59-17
     
    keeppa sumanayata kela unata passe thwamath pili ganwada ban umbala mewa :D