මංජු වන්නිආරච්චි

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    මංජු වන්නිආරච්චි

    මංජු වන්නිආරච්චි බොක්සිං ක්‍රීඩාවට සමුදෙයි.

    336353523manju2.jpg


    ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් සමුගත් බව ඔහුගේ පුහුණුකරු විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ.

    පසුගිය දා නිමාවට පත් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනාගැනීමට වන්නිආරච්චි සමත්විය.

    නමුත් පසුව එම තරගයේදී මංජු වන්නි ආරච්චි විසින් තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට චෝදනා එල්ල වූ අතර එම චෝදනාව මත ඔහුගේ රන් පදක්කම නැවත ලබාගනු ලැබීය.