මංතීරු නිතිය

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    100ක් දෙනාට කලින් යන්න අවස්ථාව හදල දීල 1000ක් දෙනා එක lane එකක හිර කරහ ම ඒක සාර්ථක වැඩපිළිවෙලක් වෙන්නෙ නෑ. පාරෙ තියන වාහන වලින් බාගෙකට වැඩියෙන් තියන්නෙ 3wheel සහ බයික්. ඒ ටිකයි බස් වලින් අදින සිය ගාන එක ලේන් එකකට දාල ඒ ලේන් එක අද සම්පූර්ණයෙන්ම හිර වෙලා තිබ්බ. ධකුණු පැත්තෙ ලේන් 2 සම්පූර්ණයෙන්ම හිස්. පාරක priority එක දෙන්න ඕනෙ පොදු ප්‍රවාන සේවයෙන් යන මිනිස්සුන්ට. ඊට පස්සෙ staff service වල යන මිනිස්සුන්ට. ඊට පස්සෙ මෝටර් සයිකල් වලට.(වැඩි ප්‍රමාණයක් තියන නිසා සහ එක පුද්ගලයෙක් පාරෙ ගන්න ඉඩ අඩුම වීම නිසා). පාරක වැදගත් කම අඩුවෙන්ම දෙන්න ඕනෙ 5 දෙනෙක් යන්න පුළුවන් වාහන වල එක්කෙනෙක් විතරක් යන අයට. හැබැයි කරල තියන්නෙ අනික් පැට්ත. කාර් වල තනියෙන් වැඩට යන සුළුතරය කලින් වැඩට ගිහිල්ල ගුණ ගායනා කරනව වැඩපිළිවෙල සාර්ථකයි කියල තව 70% ක් විතර පාරෙ හිර වෙලා ඉද්දි

    අන්න එක තමා බන්
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    :yes: :yes: බයික් කමක් නැ මොකද ඇදල යනව,ත්‍රිවිල් මැදට ආවම උන් යන්නෙත් නැ අනිත් උන්ට යන්ඩත් නැ

    ඔව් සදුදට තමයි ආයෙ බලන්ඩ ඕනෙ එදාට කියතෑකි හොදද නැද්ද කියල
    Bike නම් කිසිම අවුලක් නෑ නේ බං. ඉඩ ගන්නේ අඩුවෙන්. ගාට ගාට ඉන්න ඕනේ නෑ traffics අදාළ ම නෑ bike එකට. යන්න ඕන time එකට වෙලාවටම යන්න පුළුවන් bike එකෙන්. Bike එකේ යන්නෙත් මම ඕකයි. Car එකේ තනියෙන් ගියොත් පාරත් ඉඩ බ්ලොක් එකත් වැඩියි. ගමන යන්න කාලෙත් වැඩියි. අනික් මිනිස්සුන්ටත් කරදරයක්. ඒත් car එකෙන් තනියෙන් යන මිනිහා bike එකෙන් ගියොත් පාරේ traffic එක සැහෙන්න අඩු වෙනවා. එහෙම කරණකොට bike ටිකත් අයිනේ track එකේ බලෙන් අල්ලලා දාලා ගාටන්න දැම්මොත් අපිටත් car අරන් යන්න වෙනවා එතකොට තවත් traffic වැඩියි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    සදුදාට වඩා නම් අද හොඳයි.
    ලබන සදුද බලන්ඩ ඕනෙ ආයෙ , එදාට කියන්ඩ පුලුවන් ටිකක්
    ubala car wala yana ayanam ubalage mathaya adala wennema na. ubalata traffic adu karala public yana unta traffic wadi karala ratata ena gain ekak naha sulutharekata hoda unata
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala
    Bus / Bike wala godak minissu wedata yanawa. Car walin office ena eunta wadaa.... unta free karala arun tika block karala ane manda... thaama hariyata hithaganna baha,, balamu thawa week ekak dekak yaddi settle unoth hondai
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,654
    2,501
    113
    නිධානයක් උඩ
    100ක් දෙනාට කලින් යන්න අවස්ථාව හදල දීල 1000ක් දෙනා එක lane එකක හිර කරහ ම ඒක සාර්ථක වැඩපිළිවෙලක් වෙන්නෙ නෑ. පාරෙ තියන වාහන වලින් බාගෙකට වැඩියෙන් තියන්නෙ 3wheel සහ බයික්. ඒ ටිකයි බස් වලින් අදින සිය ගාන එක ලේන් එකකට දාල ඒ ලේන් එක අද සම්පූර්ණයෙන්ම හිර වෙලා තිබ්බ. ධකුණු පැත්තෙ ලේන් 2 සම්පූර්ණයෙන්ම හිස්. පාරක priority එක දෙන්න ඕනෙ පොදු ප්‍රවාන සේවයෙන් යන මිනිස්සුන්ට. ඊට පස්සෙ staff service වල යන මිනිස්සුන්ට. ඊට පස්සෙ මෝටර් සයිකල් වලට.(වැඩි ප්‍රමාණයක් තියන නිසා සහ එක පුද්ගලයෙක් පාරෙ ගන්න ඉඩ අඩුම වීම නිසා). පාරක වැදගත් කම අඩුවෙන්ම දෙන්න ඕනෙ 5 දෙනෙක් යන්න පුළුවන් වාහන වල එක්කෙනෙක් විතරක් යන අයට. හැබැයි කරල තියන්නෙ අනික් පැට්ත. කාර් වල තනියෙන් වැඩට යන සුළුතරය කලින් වැඩට ගිහිල්ල ගුණ ගායනා කරනව වැඩපිළිවෙල සාර්ථකයි කියල තව 70% ක් විතර පාරෙ හිර වෙලා ඉද්දි
    ඔය කියල තියෙන්නේ බස් ප්‍රමුකතා මංතීරු ක්‍රමය, දැන් කරලා තියෙන්නේ මංතීරු නීතිය. දැන් ක්‍රමයේ ප්‍රමුකතාවය දෙන්නේ පෞද්ගලික වාහන වලට.
     
    • Like
    Reactions: ryandok

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    119677686_10157811925646925_6100075371762008069_o.jpg
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    Bike Set eka Neethiya hadapu ekage Amma Muththa Matak karanawa athi ..ara ekek sudu ira pagala...Uta dadayak gahuwe nadda?
    අද ගහන්නේ නැතුව ඇති . :p:p
    ඔන්න සිංහලු බලාගන්න ඇති නැති පරතරය විද්‍යමාන වෙන අවස්ථාවක් .
    119421188_664442010865742_8311694727022936850_o.jpg