Bike eke neda office yanne![]()
bus එකේ..
එකත් විජේරාමට විතරයි එතනින් ටුක් එකක120 පාර ට යනවා..Bike eke neda office yanne![]()
එකත් විජේරාමට විතරයි එතනින් ටුක් එකක120 පාර ට යනවා..Personal waahane thamai ithin
එකනේ. බස් වල ගිය උන්ට සොරිම තමයි.
සිරාවට. මම කිව්වා ඔහොම දෙයක් වෙයි කියල. ඔය ත්‍රීවිල්, බයික් වලට වම් තීරුවෙන් විතරක් යන්න කියන නීතිය අයින් කරන්න ඕන. මහ මෝඩ නීතියක් ඒක.විල් බයික් ලොරි බස් තනි මන්තිරුවේ, අනිත් ඔක්කොම ඉතුරු මන් තීරුවල..
වාහන ටික එක තැන තියල පාර දුවන්න හැදුව නම් ඉවරයි බන්.මෙහෙම කළා නම් හරි. කාර් වල තමන්ගේ පර්සනල් රෝද හතරේ වාහනේ යන අය වෙනද වැඩ පටන් ගන්න වෙලාවටම වැඩට එන්න ඕන. බස් වල, වීල් වල, බයික් වල වැඩට එන කට්ටියට තව පැය 2ක් දෙන්න ඕන. එතකොට තමා සාධාරණ වෙන්නේ.![]()
තාම ඕක හරියට ක්‍රියාත්මක වෙනව කියල දැක්කෙ නැ, බලමු ඉස්සරහට හරියට ක්‍රියාත්මක වෙද්දි තත්වෙ...


මෙහෙම පොටෝ ගහන්නම ඕන නිසා වෙන්ටෑ මේක ක්‍රියාත්මක වෙන්නේමේ වගේ photo එකක් තියන post එකක් share වුනා නේද මංතීරු නීතිය ක්‍රියාත්මක වුන මුල් දවස් වල (Bus Lane එක විතරක් දැම්ම මුල් දවස් වල). ඒ post එකේ link එකක් තියන කෙනෙක් ඉන්නවද?
View attachment 93406
මෙහෙමත් වෙලා තියෙනවා.
traffic ඇති වෙන්නේ ගොඩක් වෙලාවට මාර්ග අනතුරු , නවීකරණය කිරීම් නිසා නෙවෙයි .Ow machan man piligannawa prashnayak thiyenawa kiyala. Man nam hithanne lokuma prashne thiyenne neethiye newei ban, lankawe driverslage Maarga Vinaya adu kama... balapanko ohoma rule ekak nathi dawasata paara purama yanawane...man hodatama dakala thiyenawa Castle Hospital eka lagin idan devi balika pahu karanakan bus tika pisso wage paara pura yanawa....3 wheel eeta hapan widiyata wettu daanne...ithin driverla aththatama quality driving kiyana de huru unanam kisima widiyakin ohoma hira karanda one na