මංතීරු නිතිය

agent139

Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    එකනේ. බස් වල ගිය උන්ට සොරිම තමයි.

    Ow machan man piligannawa prashnayak thiyenawa kiyala. Man nam hithanne lokuma prashne thiyenne neethiye newei ban, lankawe driverslage Maarga Vinaya adu kama... balapanko ohoma rule ekak nathi dawasata paara purama yanawane...man hodatama dakala thiyenawa Castle Hospital eka lagin idan devi balika pahu karanakan bus tika pisso wage paara pura yanawa....3 wheel eeta hapan widiyata wettu daanne...ithin driverla aththatama quality driving kiyana de huru unanam kisima widiyakin ohoma hira karanda one na
     
    • Like
    Reactions: Piyathissa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාර්වල යන අය තමයි රටේ දෙවනියට වැදගත්ම රස්සාවල් කරන අය. පලවෙනියට වැදගත් අය තමයි ස්කොඩ් එක දාගෙන හෙඩ්ලයිට් ගහගෙන යන්නෙ.

    ඉතින් ඒ අයට ඉඩදුන්නට වරදක් නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මෙහෙම කළා නම් හරි. කාර් වල තමන්ගේ පර්සනල් රෝද හතරේ වාහනේ යන අය වෙනද වැඩ පටන් ගන්න වෙලාවටම වැඩට එන්න ඕන. බස් වල, වීල් වල, බයික් වල වැඩට එන කට්ටියට තව පැය 2ක් දෙන්න ඕන. එතකොට තමා සාධාරණ වෙන්නේ. 😎
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    විල් බයික් ලොරි බස් තනි මන්තිරුවේ, අනිත් ඔක්කොම ඉතුරු මන් තීරුවල..
    සිරාවට. මම කිව්වා ඔහොම දෙයක් වෙයි කියල. ඔය ත්‍රීවිල්, බයික් වලට වම් තීරුවෙන් විතරක් යන්න කියන නීතිය අයින් කරන්න ඕන. මහ මෝඩ නීතියක් ඒක.

    මෙහෙම කළා නම් හරි. කාර් වල තමන්ගේ පර්සනල් රෝද හතරේ වාහනේ යන අය වෙනද වැඩ පටන් ගන්න වෙලාවටම වැඩට එන්න ඕන. බස් වල, වීල් වල, බයික් වල වැඩට එන කට්ටියට තව පැය 2ක් දෙන්න ඕන. එතකොට තමා සාධාරණ වෙන්නේ. 😎
    වාහන ටික එක තැන තියල පාර දුවන්න හැදුව නම් ඉවරයි බන්.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ සියල්ල තවම පරීක්ෂණ මට්ටමේ නේද තියෙන්නේ ?

    මම දකින්නේ අපේ රටේ බහුතරයක් වාහන එලවන මිනිස්සුන්ට ඉවසීමක් නෑ. ආත්මාර්ථකාමියි.

    බස් මං තීරුවේ ත්‍රී වීල් යවන එකනම් නරක නෑ. ඒත් දකුණු පැත්ත නිදහස් නම්, බස් එක පහු කරන්න අවසර තියෙන්න ඕන.

    බයික් වමේ යවලා දකුණ නිදහස්නම් එයාලටත් ඉදිරියෙන් තියෙන වාහනය ඉස්සර කරන්න අවසර දෙන්න ඕන.

    කොළඹ නගරයට කාර් වෑන් මගින් තනියම යනවනම් පොඩි මුදලක් ගන්න ඕන. වාහනයේ ඉඩ පහසුවෙන් 2/3 අනිවාර්යයෙන් සපුරා තියෙනවනම් පමණක් අදාළ මුදල නොගෙවා ඉන්න අවසර දෙන්න ඕන.

    කොලඹට කි.මී. 20 දුර සිට තනි පුද්ගල වාහන නවතා ඔවුන්ට යන්න වෙනම බස් සේවයක් හදන්න ඕන. එම බස්වලට අතර මගදී සෙනග ගන්න බැරි වෙන්න ඕන. වාහන නවත්වන්න හා ඒවා බලාගන්න තැන් හදන්න ඕන.
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මේ වගේ photo එකක් තියන post එකක් share වුනා නේද මංතීරු නීතිය ක්‍රියාත්මක වුන මුල් දවස් වල (Bus Lane එක විතරක් දැම්ම මුල් දවස් වල). ඒ post එකේ link එකක් තියන කෙනෙක් ඉන්නවද?
    119567737_927557101068784_4276051603598360867_o.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    තාම ඕක හරියට ක්‍රියාත්මක වෙනව කියල දැක්කෙ නැ, බලමු ඉස්සරහට හරියට ක්‍රියාත්මක වෙද්දි තත්වෙ...

    පැය 24ම පුක දීල පත් කර ගත්ත ආණ්ඩුව තමන්ව එක lane එකක කොන් කරාම දැනෙන වේදනාව මේ පොස්ට් එකෙන් බලා ගනිල්ලා. :rofl:

    මොකෝ බනින්න කියලද :rofl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මේ වගේ photo එකක් තියන post එකක් share වුනා නේද මංතීරු නීතිය ක්‍රියාත්මක වුන මුල් දවස් වල (Bus Lane එක විතරක් දැම්ම මුල් දවස් වල). ඒ post එකේ link එකක් තියන කෙනෙක් ඉන්නවද?
    View attachment 93406
    මෙහෙම පොටෝ ගහන්නම ඕන නිසා වෙන්ටෑ මේක ක්‍රියාත්මක වෙන්නේ

    මෙහෙමත් වෙලා තියෙනවා.

    මේ වෙලාවේ වැඩ කරන අපේ විරුවා යන ගීතය වාදනය වී කෝල් එකක් ආවහම දැනෙන සතුට කොහොමද
     
    • Like
    Reactions: KMAInteract

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Ow machan man piligannawa prashnayak thiyenawa kiyala. Man nam hithanne lokuma prashne thiyenne neethiye newei ban, lankawe driverslage Maarga Vinaya adu kama... balapanko ohoma rule ekak nathi dawasata paara purama yanawane...man hodatama dakala thiyenawa Castle Hospital eka lagin idan devi balika pahu karanakan bus tika pisso wage paara pura yanawa....3 wheel eeta hapan widiyata wettu daanne...ithin driverla aththatama quality driving kiyana de huru unanam kisima widiyakin ohoma hira karanda one na
    traffic ඇති වෙන්නේ ගොඩක් වෙලාවට මාර්ග අනතුරු , නවීකරණය කිරීම් නිසා නෙවෙයි .
    වාහන අස්සෙන් දාන නිසා . ඒ කතාව 100% හරි .
    එත් මචං data bus එකක උනත් packets කර්ශක්ෂමව ගෙනියන methods කිහිපයක් තියෙනවා.
    වාහන බහුතරයට 50% resources වෙන් කරලා සුකෝපභෝගී වාහන වලට ඉතුරු resources ටික වෙන් කරන එක හෙනම මෝඩ ක්‍රමයක් .
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,565
    10,123
    113
    With all respect ! වැගන් ආර් එලවන කට්ටියත් ටිකක් ඉක්මන් කරල යන්න බලන්න ට්‍රැෆික් එකේ !
     
    • Like
    Reactions: beziques