Colombo traffic wadi parawal okoma wala camera set karala hama waraddatama gedarara ticket eka ewanna ona. ethakota car bike 3wheel okoma un hadei nikamma.
වෙන හැම අතින්ම සාර්ථක විදියක් නෑ. ඒක තමා එකම විදිය descipline හදන්න. මේ ගොං පාට් කාරයො දාන ගොං පාට් දැක්කම පු@න් හිනා යන්නෙ.
ඉස්සර අතීසාරෙට අමුඩ ගහනවා කියපු උං දැන් කරන්නෙ අතීසාරෙ හැදුනම අත තියලා නවත්තන්න හදන එක.


ඒක තමා හරිම විදිහ .. බස් වලට ප්‍රමුඛතාව දෙන්න ඕනි. හෑබෑයි ඒ විදිහටම ටයිමින් දෙන්න ඕනේ වෙලාවට යන්න කොට කොට නොගිහින්. අනිත් වාහන වලට අඩු ප්‍රමුඛතාවක් තිබ්බා කියලා අවුලක් නෑ මොකද බස් වල තමා වෑඩි සෙනගක් යන්නේ. සමහර රටවල බස් ලේන් එකේ කලර් ලයිට් එක අනිත් ඒවාට වඩා තත්පර ගානක් කලින් ඔන් වෙනවා. උන්ට අරුන් ට කලින් ඉස්සර වෙන්න. මට මතක විදිහට බස් ලේන් එක ඒතනින් එහාට ඉවර වෙන තෑන් වල එහෙම තමා දාලා තියෙන්නේ.
අනිවාර්යෙන්ම බස් ප්‍රමුඛතාව දිය යුතුමයි. ඒ ගමන් ලක්ෂරි බස් දාල ඒකාබද්ධ කාලසටහන් වලට හරි මිනිත්තුවටම බස් යන විදියෙ වැඩපිලිවෙලක් තියෙන්න ඕන. මේ ඔක්කොම කරන අතරෙ දුම්රිය සේවය දියුණු කරල කාර්යක්ෂම කරන ක්‍රමයක් හැදිය යුතුයි.(ලයිට් රේල් ප්‍රොජෙක්ට් එක ෆීසිබල් නං ඒක කරන්න ඕන. ඒකට කල් යන නිසා එතකන් බස් ලේන් හරියට තියෙන්න ඕන.)
පොදු ප්‍රවාහන සේවාව විධිමත් කරන එක විතරයි එකම විසඳුම. ප්‍රවාහනය, ට්‍රුෆික් ගැන expert knowledge තියෙන අය ඒව ප්ලෑන් කරන්න ඕන. නැතුව ස' යි හෙන්චයියොයි නෙවෙයි. සමහරක් කියනව දැක්ක යුද්ධෙත් ඉවර කරපු නිසා ස'ලා මොන විදියට කරත් ඒක හරියන්න ඕන කියලා.


