මංතීරු නීතිය ගැන POLL එකක්

මාර්ග අවහිරය අවම කිරීම වෙනුවෙන් රජය විසින් ඇරගෙන තියෙන අලුත් මංතීරු නීතිය...

  • හොඳ ක්‍රියාමාර්ගයක් - මම බස්/ත්‍රීවිල්/යතුරුපැදි කරුවෙක්/මඟියෙක්

    Votes: 73 30.0%
  • හොඳ ක්‍රියාමාර්ගයක් - මම මෝටර් රථ හිමියෙක්

    Votes: 103 42.4%
  • නරක ක්‍රියාමාර්ගයක් - මම බස්/ත්‍රීවිල්/යතුරුපැදි කරුවෙක්/මඟියෙක්

    Votes: 41 16.9%
  • නරක ක්‍රියාමාර්ගයක් - මම මෝටර් රථ හිමියෙක්

    Votes: 26 10.7%

  • Total voters
    243
  • Poll closed .

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    Colombo traffic wadi parawal okoma wala camera set karala hama waraddatama gedarara ticket eka ewanna ona. ethakota car bike 3wheel okoma un hadei nikamma.
    oka karanne naththe ralahamilage sakkuwata jarawa watta ganna bahane ethakota. mara ratak thamai.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    Colombo traffic wadi parawal okoma wala camera set karala hama waraddatama gedarara ticket eka ewanna ona. ethakota car bike 3wheel okoma un hadei nikamma.
    අනිවා colour light junction වල දන්නා ඕනේ red එකේ දානවට.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    oka karanne naththe ralahamilage sakkuwata jarawa watta ganna bahane ethakota. mara ratak thamai.
    digata harahata dada gahuwama athin salli yana nisa minissunta eka danenawa, anduwa peralanna balanawa.
    anik eka deshapalakayontath pare kamathi widiyata yanna bari wenawa.
    degolloma nisa thama karanne naththe.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අනිවා colour light junction වල දන්නා ඕනේ red එකේ දානවට.
    colombo city eke high traffic thiyana main parawal poddai thiyenne, baseline, highlevel wage. Oya tikata randon ussan gihin thana thana thiyanna puluwan wireless camera system ekak haduwa nam hari. Hama daama ekama thana thiyanakota minissu hadenne naha
     
    • Like
    Reactions: The Kingslayer

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    colombo city eke high traffic thiyana main parawal poddai thiyenne, baseline, highlevel wage. Oya tikata randon ussan gihin thana thana thiyanna puluwan wireless camera system ekak haduwa nam hari. Hama daama ekama thana thiyanakota minissu hadenne naha
    Lane discipline hadanna baha camera system dala. Angle eka wadi. number plate eka penne nathi wei vehicles mehe wadi nisa. anika yanne laga laga. Camera system ekak hodai abnormalities hoya ganna. but mehe prashene, kihipa denek arunama inna okkoma abnormal eun.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Lane discipline hadanna baha camera system dala. Angle eka wadi. number plate eka penne nathi wei vehicles mehe wadi nisa. anika yanne laga laga. Camera system ekak hodai abnormalities hoya ganna. but mehe prashene, kihipa denek arunama inna okkoma abnormal eun.
    light kanuwaka mount kalath athi angle eka hariyata enna, high resolution camera thiyanawa number plate prashna nemei.
    thana thana camera kihipyak thiyanakota ekama wahane than kieepekein angle keepekin track wenawa.
    camerawata hamoma ahu nowunath prashanayak naha camera thiyanawa kiyala dana gaththath athi minissu lassanata pare yai.

    eka thama issella kiwwa wage ohoma kalama pare yana ungen 90% kata fine wadinawa. ethakota minissu aandu wirodi wenawa.
    deshapalakayontath unta ona widiyata pare yanna bari wenawa.
     
    • Like
    Reactions: The Kingslayer

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    දැක්කනෙ. මේ පාරවල්වල ට්‍රැෆික් හදල තියෙන්නෙ බස් කාරයොයි, ත්‍රීවීල් කාරයොයි, බයික් කාරයොයි. සිරාවටම මුන් සෙට් එකේ විනය හදන්න ක්‍රමයක් හදන්න ඕනෙ.
     
    • Like
    Reactions: HKavinda

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයික් මැදට ගත්තනම් හරි කොටන් නැනෙ ඔය කොට කොටා යන සින් එකෙන් තමයි ටැෆික් හැදෙන්නෙ

    ඔව් අනික intersection එකකදී(color lights) බයික් වලට වාහන දෙකක් අතරින් එන්න දෙන්න ඕනේ...
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    FB_IMG_16003398192380433.jpg
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    "මංතීරු නීතිය" කියන දේ හොදයි. හැබැයි බස් ලේන් එකට වෙන වාහන දාල හරියන්නේ නෑ. බස් ලේන් එක ක්ලියර් කරලා පොදු ප්‍රවාහන සේවා වලට ඉක්මනට යන්න සකස් කරන එක තමයි කරන්න ඕනේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    "මංතීරු නීතිය" කියන දේ හොදයි. හැබැයි බස් ලේන් එකට වෙන වාහන දාල හරියන්නේ නෑ. බස් ලේන් එක ක්ලියර් කරලා පොදු ප්‍රවාහන සේවා වලට ඉක්මනට යන්න සකස් කරන එක තමයි කරන්න ඕනේ.

    ඒක තමා හරිම විදිහ .. බස් වලට ප්‍රමුඛතාව දෙන්න ඕනි. හෑබෑයි ඒ විදිහටම ටයිමින් දෙන්න ඕනේ වෙලාවට යන්න කොට කොට නොගිහින්. අනිත් වාහන වලට අඩු ප්‍රමුඛතාවක් තිබ්බා කියලා අවුලක් නෑ මොකද බස් වල තමා වෑඩි සෙනගක් යන්නේ. සමහර රටවල බස් ලේන් එකේ කලර් ලයිට් එක අනිත් ඒවාට වඩා තත්පර ගානක් කලින් ඔන් වෙනවා. උන්ට අරුන් ට කලින් ඉස්සර වෙන්න. මට මතක විදිහට බස් ලේන් එක ඒතනින් එහාට ඉවර වෙන තෑන් වල එහෙම තමා දාලා තියෙන්නේ.

    Last edited:

    ඔව්. බස් ලේන් එක ඉවර වෙන තැන් වල කලර් ලයිට් එක අනිත් ඒවාට වඩා කලින් ඕන් වෙනවා. අනිවාර්යෙන් බස් වලට සහ පොදු ප්‍රවාහන සේවා වලට ප්‍රමුඛතාව දෙන්න ඕනි. කොළඹ, නුවර වගේ කාර්යබහුල නගර වල ඇතුලට එන පෞද්ගලික වාහන වලට දෛනික ගාස්තුවක් අය කරන්න ඕනේ.

    ඔය වැඩෙන් වෙන්නේ බස් වල යන අයත් වාහනයක් අරන් එන්න පෙලබෙන එක. එතකොට තවත් පාරේ වාහන වැඩි වෙනවා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    "මංතීරු නීතිය" කියන දේ හොදයි. හැබැයි බස් ලේන් එකට වෙන වාහන දාල හරියන්නේ නෑ. බස් ලේන් එක ක්ලියර් කරලා පොදු ප්‍රවාහන සේවා වලට ඉක්මනට යන්න සකස් කරන එක තමයි කරන්න ඕනේ.
    Bus Lane eke yanne bus nemeine bunz. lorry katu ne seat hi karapu. mama balan inne kawadaHari haman bus ekak watyda kiyala. anna edata Bus eke wadata yanna puluwan. oya lorry katuwala giyama Hernia hadila thamai nawathinne.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Bus Lane eke yanne bus nemeine bunz. lorry katu ne seat hi karapu. mama balan inne kawadaHari haman bus ekak watyda kiyala. anna edata Bus eke wadata yanna puluwan. oya lorry katuwala giyama Hernia hadila thamai nawathinne.
    kochchara kal yanawa da ban hernia hadenna?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    nikan yodayoth ekka kurumitto dala wage...
    bus ekka car tika yawamuda? balapan bus walin eka eka kela gahuwoth bike wala yana unge ange indala...