මංතීරු නීතිය හෙට සිට දැඩිවේ

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
මංතීරු නීතිය හෙට සිට දැඩිවේ

මංතීරු නීතිය හෙට සිට දැඩිවේ
2015-11-25
=====================

මංතීරු නිතිය හෙට (26) සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ හෙට පෙරවරු 6.00 සිට මේ සම්බන්ධයෙන් පරීක්ෂාවෙන් සිටීම සඳහා කෙළඹ නගරයට ඇතුළු වන මාර්ග වල පොලිස් නිළධාරීන් වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බවයි.

නියමිත මංතිරුවල රිය ධාවනය නොකරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

රථ වාහන තදබදය අඩු කිරීම සහ අනතුරු අවම කිරීම මංතිරු නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ අරමුණ බවයි පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ.


12274737_707445749357443_3734206284814170818_n.jpg
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    නීතිය පැහැදිලි කරල නැහැනෙ බං මේකෙ?
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Godak hodai... mama inne UAE...

    Mehe wahana elawanawa ape ratatat wada nugath pakistan, bangali karayo...

    eth nithiya thada nisa mona traffic tibbat line paninne naa..

    Ape ratat mehema tika tika hadunot hodai..

    Eth sure naa ape kaalakanni minissut ekka....
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වැඩේ හොදයි ..හැබැයි ලංකාවේ ඕන දෙයක් සෝඩා බෝතලේ කඩුව වගේ ..උපරිම සතියයි .:lol:

    ඕක හරියටම ක්‍රියා කරයිද කියන එකත් ප්‍රශ්නයක් ..:baffled:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මරුසිරා;19347766 said:
    වැඩේ හොදයි ..හැබැයි ලංකාවේ ඕන දෙයක් සෝඩා බෝතලේ කඩුව වගේ ..උපරිම සතියයි .:lol:

    ඕක හරියටම ක්‍රියා කරයිද කියන එකත් ප්‍රශ්නයක් ..:baffled:
    dan uba kiyahan balanna issarahin yana eka kota kota yanavanam piti passe yana ekata uva issara karanna vidiyak nadda??
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    එක පැත්ත කින් හොදයි මොකද ගොඩක් උන් හරක් වගේ හැම මන්තිරුවේම යනවා, තීරු මාරු කරද්දී සිග්නල් එකක් වත් දන්නේ නෑ, වද්දගත්තොත් මුළු පාරම බෝලොක්.