මට නම් මහා අපබ්‍රංශ වගේ බන් ....
අපි මෙහෙම හිතමු ......කොල්පිට් වලට beach side එකේ ඉදන් galle road එකට දානවා මැක්ඩොනල්ඩ් එක ගාවින්...මට කොල්පිට් හන්දියෙන් ලිබර්ට් එක පැත්තට දන්න ඕනි ..එතකොට මම galle road එකේ one way lane 4 ම කපලා දකුණු පැත්තට යන්න ඕනිනේ ....එතකොට මේ lane කපලා එහෙම හරහට ගියොත් වැරදිද ..?
එහෙම අවුලක් නැතුව ඇති නේ..සාධාරණ හේතුවක් නේ..අනිත් එක ලේන් මාරු වෙන්න බැහැ කියල නෙමෙයිනේ කියන්නේ..ලේන් දෙකක් මත එක වාහනයක් තියෙන්න බැහැ..ඒ කියන්නේ, එක ලේන් එකක එකම එක වාහනයයි තියෙන්න පුළුවන් (මෝටර් සයිකල් දෙකක් තියෙන්න පුලුවන්ද බැරිද දන්නේ නැහැ)







