නුවරඑළිය වගේ ගොඩක් සීතලයිද?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,000 1 43,376 113 Apr 16, 2026 #1 නුවරඑළිය වගේ ගොඩක් සීතලයිද? Reactions: NRTG, Candid-B and Sonik Sonik
S Sonik Sonik Well-known member Apr 8, 2026 921 1 1,891 93 32 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 wolf.lk Apr 16, 2026 #2 ඔව්ව්, මේ මම උදව්වක් ඉල්ලල PM කලා බලපන්කො Reactions: NRTG and AnuradhaRa
Don GasCan Well-known member Nov 3, 2010 43,281 49,633 113 සේදවත්ත Apr 16, 2026 #3 කිසිම තේරුමක් නෑ . අමුම අමු බොරුවක් . කැලෑ අස්සේ යන් නැත්තම් ගිහින් වැඩක් නෑ Reactions: NRTG and AnuradhaRa
Candid-B Well-known member Apr 25, 2019 34,834 1 60,683 113 Mother Earth Apr 16, 2026 #4 අපි ගිය දවස්වල වැඩිය සීතලක් නෑ. ඒත් උදේට මරු. මන්දාරමම තමයි. අපි ජිප් එකක ගියේ. හඟුරන්කෙත ලස්සන පැත්ත බන්. Reactions: NRTG and AnuradhaRa
අපි ගිය දවස්වල වැඩිය සීතලක් නෑ. ඒත් උදේට මරු. මන්දාරමම තමයි. අපි ජිප් එකක ගියේ. හඟුරන්කෙත ලස්සන පැත්ත බන්.
eksudda Well-known member May 25, 2017 5,539 3,137 113 Apr 16, 2026 #5 Bump Gihin na Reactions: NRTG and AnuradhaRa
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Apr 16, 2026 #6 එක එක කාලේ අනුව වෙනස් වෙනවා. තදටම පායන කාලෙටනම් එච්චරම ලස්සනක් නැහැ. Reactions: AnuradhaRa