මංදාරම්නුවර

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,900
    1
    63,144
    113
    Mother Earth
    අපි ගිය දවස්වල වැඩිය සීතලක් නෑ. ඒත් උදේට මරු. මන්දාරමම තමයි. අපි ජිප් එකක ගියේ. හඟුරන්කෙත ලස්සන පැත්ත බන්. 🤷‍♂️
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,465
    199,453
    113
    Colombo, Sri Lanka
    එක එක කාලේ අනුව වෙනස් වෙනවා. තදටම පායන කාලෙටනම් එච්චරම ලස්සනක් නැහැ.
     
    • Like
    Reactions: AnuradhaRa