මං අර සින්දුව හොයාගත්ත

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    උබල කියපු ක්රම හරිගියේ නෑ
    Tiktok එකේ creepy horror sound කියල සර්ච් කරා

    වැඩේ කියන්නෙ original song එකේ මේක තියෙන්නෙ වෙනස් විදියට

    This post is shared via TikTok Lite. Download TikTok Lite to enjoy more posts: https://www.tiktok.com/tiktoklite
     
    • Like
    Reactions: Asmodeus

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අඩෝ මාර අමුතු ෆීලින් එකක් එනවා ඒ ට්‍රැක් එකෙන්
     
    • Love
    Reactions: Wadakaru

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,388
    113
    හඳට කිට්ටුව
    උබල කියපු ක්රම හරිගියේ නෑ
    Tiktok එකේ creepy horror sound කියල සර්ච් කරා

    වැඩේ කියන්නෙ original song එකේ මේක තියෙන්නෙ වෙනස් විදියට

    This post is shared via TikTok Lite. Download TikTok Lite to enjoy more posts: https://www.tiktok.com/tiktoklite

    • Love
    Reactions: Wadakaru

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම ඒත් හිතුවා මොකක් හරි edit මඟුලක් වෙන්නැති කියලා, අවුලක් නෑ කොහොමහරි හොයා ගෙන නේ ඔච්චරයි ඉතිං වෙන්න ඕනි 🤗
     
    • Love
    Reactions: Wadakaru