මං ආසම Dev YouTube Channel එකේ "Sri Lanka" කියන නම කිව්වා! 🤩

SahanImeshana

Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    Apo owa pennana epa ban ape un gihin sinha kodi dala proud to be a sri lankan danna gani
    අම්මෝ ඔව් සාපයක් ඒක නම්.. මුන් දන්නෙ ප්‍රව්ඩ් ටු බී කියන එක විතරයි ද මන්දා, අර වොයිස් ග්ලෝබල් චැනල් එකේ මුල් කාලෙ ලන්කාවෙ එකෙක්ගෙ වීඩියෝ එකක් දැම්මාම සිංගර්ව ඇප්‍රිශියේට් කරනවා වෙනුවට ලන්කාවෙ කොඩියයි ප්‍රව්ඩ් to be යි විතරයි ..
     
    • Like
    Reactions: Avishka Indula

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔයගොල්ලොන්ටත් මෙහෙම ලංකාව ගැන mention වෙච්ච අවස්ථා හම්බෙලා තියෙනවනම් පල්ලෙහයින් දාගෙන යන්න. දැනගන්න ආසයි.
    Subscribe battle එකේදි මනියා billboard එකක් දැම්ම එකට pewd react කරා
     
    • Love
    Reactions: Avishka Indula

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Subscribe battle එකේදි මනියා billboard එකක් දැම්ම එකට pewd react කරා
    Good old days. 🤩 දැන් නම් මනියා Game Streaming විතරනෙ කරන්නෙ. අපරාදෙ බං. පොරට හෙන potential එකක් තිබ්බා.
     

    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    Indiana Jones Movie එකක ලංකාව සම්බන්ධ scene එකක් තියෙනවා කියලා මට යාළුවෙක් කිව්වා.
    Indiana Jones සමහර කොටස් ශූට් කරේ ලන්කාවෙ දි d r නානායක්කාර , දෙනවක හාමිනේ වගේ ලන්කාවෙ නලු නිලියොත් රගපෑවා, හැරිසන් ෆෝර්ඩ් සිංහලත් පොඩ්ඩක් කතා කරනවා 😂😂


    ------ Post added on Jul 12, 2022 at 11:06 PM


    ------ Post added on Jul 12, 2022 at 11:06 PM
     

    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala


    6:42 මාර්ගෝ රොබී යන්ඩ කැමතිම තැන..


    පට්ටම honest reviews කරන පොරක්, බොරුවට වාව් කියන එකෙක් නෙවේ වීව්ස් ගන්ඩ, මුලු වීඩියෝ එකම තියෙන්නෙ ලන්කාව ගැනයි sri lankan airlines ගැනයි.9:45 ඉදන් තමා හොදම ටික කියන්නෙ ...
    ------ Post added on Jul 12, 2022 at 11:18 PM
     
    • Love
    Reactions: Avishka Indula

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අම්බෝ බන් අපේ උන්ට සුද්දන් ගේ validation නැතුවම බෑ
    ඔයා ඉතින් Profile Picture එක විදිහට දාගෙන ඉන්නෙත් සුද්දෙක්ගෙ Photo එකක්නේ.

    Screenshot_20220713-004313_Chrome.jpg
     
    • Like
    • Haha
    Reactions: S_M_S and DHE