මං ඊයෙ හොඳ වැඩක් කලා :D

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ape campus eket hitiya oya wage ekek amuthu sameekarana ehema hoya gannawa, profa lat ekka argue kara gannawa

    mokak hari ahuwot bahubuuta kiyanne

    eka dawasak api set ekak hodata beela neluwa nelillak dan 100% normal :confused:

    මූටත් දෙකේ දෙකේ පොල්ලක් අරගෙන දුන්නනම් දෙකක් 100% ක් නෝමල් වේවි. මූට GoT පෙන්නපු එකාට දෙන්න ඕනේ දෙකක් ඔක්කොටම කලින් බං.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මූටත් දෙකේ දෙකේ පොල්ලක් අරගෙන දුන්නනම් දෙකක් 100% ක් නෝමල් වේවි. මූට GoT පෙන්නපු එකාට දෙන්න ඕනේ දෙකක් ඔක්කොටම කලින් බං.

    mata muwa aththatama balaganna asai ban,dawasema kaamareta wela film bala bala idala mole karawala wechcha ekek :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූට ඇති පිස්සුවක් නෑ බන්. මූ ආතල් එකක් දෙන්නේ අර වලතරයා වගේ.
    මාගේ පුත්රය, නැති පිටරට , දක්වා කියලා. කිසිවක් xerophiles ආහාරයට වඩා පහසුය. හිරු නැඟීම, අඟහරු සහ තැඹිලි සහ ඇපල් සමානතාව දේශගුණික ඔබ පුපුරා ඇත. පැමිණීම මගේ පුතා යන්නේ. මෝඩයෙක් වෙන්න එපා. හිරු නැගෙන විට සියලු ගස් හා කුඩා කොළ දිය ඇල්ල බාල්දිය ක කෑගහලා මත කුඹුරු ජලය වැනි ගෞරවනීය වැනි පොළොව මත පස් බවට පත් වනු ඇත. අධික වර්ෂාව නිසා බොහෝ බලාපොරොත්තු සුන් ගොවිපළවල් අන්ත කොන්දේසි ඉවතට පැමිණේ. මගේ ප්රයෝජනවත් අදහස් මගේ පුතා කියවන්න. ඔබ කවදා හෝ පුපුරා සුළං වඩා හොඳ මේ විශ්වය පිළිබඳ සත්යය ඉගෙන ගනු ඇත.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,489
    113
    In the eyes of my girl
    මූටත් දෙකේ දෙකේ පොල්ලක් අරගෙන දුන්නනම් දෙකක් 100% ක් නෝමල් වේවි. මූට GoT පෙන්නපු එකාට දෙන්න ඕනේ දෙකක් ඔක්කොටම කලින් බං.

    muge tiyene podi case ekak bun api ara handle karapu ekat ekka balanakota

    munata hamba wela hoda sudda sinhalen tikak kiwwa nam okoma hari yanawa :love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    muge tiyene podi case ekak bun api ara handle karapu ekat ekka balanakota

    munata hamba wela hoda sudda sinhalen tikak kiwwa nam okoma hari yanawa :love:

    මූනට හම්බුවෙන්නත් එලියට පහලියකට නිකන්වත් බහින එකෙක් නෙමේ වෙන්න ඇති බං. මිනිස්සු දැකලා හුලන් ටිකක් මූණේ වැදුනම ඔක්කොම හරි යනවා. මූ උදේ ඉඳන් හවස් වෙනව කම්පියුරට් එක දාගෙන TV සීරීස් බල බලා ඇති ගෑණි වගේ ගෙට වෙලා.
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    තො නම් මහ කාලකන්නියෙක්. පොඩ්ඩක් මොලේ උඩින් නැගිටපං ඉදන් ඉදලම තමා ඔහොම වෙලා තියෙන්නෙ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බොරු කියන්න එපා මචෝ.කලින් කාමරේ මකුලුවෝ පිරිලා කියලා දාපු ත්‍රේඩ් එකේ මොර්ටීන් ගහල මකුලුවෝ මරන්න බෑ කිව්ව එකා දැන් මකුලුවෙක් චප්ප කරයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,489
    113
    In the eyes of my girl
    මූනට හම්බුවෙන්නත් එලියට පහලියකට නිකන්වත් බහින එකෙක් නෙමේ වෙන්න ඇති බං. මිනිස්සු දැකලා හුලන් ටිකක් මූණේ වැදුනම ඔක්කොම හරි යනවා. මූ උදේ ඉඳන් හවස් වෙනව කම්පියුරට් එක දාගෙන TV සීරීස් බල බලා ඇති ගෑණි වගේ ගෙට වෙලා.

    ow habai kiyanat ba tamai
    ehenam geta ringala rape karala emu... :P