මං ටිකක් මේක කල්පනා කෙරුව

AnuradhaRa

Well-known member
  • https://elakiri.com/threads/maths-help.2157388/

    T4FMosk.jpg


    අපි බලන විදිය අනුව, ඒ කියන්නෙ බලන්නෙ කොයි පැත්තෙන්ද කියන එක අනුව

    Frontal View
    Lateral View
    Aerial View

    කියන එක වෙනස් වෙනව. ඒ කියන්නෙ මේ නම් සාපේක්ෂයි

    ඒ වුණාට හිස්කබලක් වගේ දෙයක් ගත්තම ඒකෙ පැති අපි බලන විදිය අනුව frontal view, Lateral view වෙනස් වෙන්නෙ නෑ

    zC63lQY.jpg


    ඊතලේ ගහල තියෙන පැත්ත වස්තුවෙ ඉස්සරහ පැත්ත කියල හිතුවොත්
    ඔය නම් කරල තියෙන විදිය හරි
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඉතින් ඕක ඒ ත්‍රෙඩ් එක දාපු එකාට රිප්ලයි කරන්න තිබ්බනෙ ඝස්ඝෙම්බො
     
    • Sad
    Reactions: AnuradhaRa