London wala enter wenna private vehicles walata toll ekak tiyenawa neda?
හරකො බේසික් දේවල් තියෙනව ලෝකෙ කොහෙවත් වෙනස් වෙන්නෙ නැති, වෙනස් කරන්න බැරි. 1+1=2 වගේ. යුද්ධ දින්න කියලා ඒව වෙනස් කරන්න බෑ හරකො. තොපි හිතන් ඉන්නෙ එහෙමනේ. උඹල වගේ උන් තමයි 1+1=1 කියල ඔප්පු කරන්න යන්නෙ වැලි ගොඩවල් පෙන්නලා.
මම දන්න ඒව කියන්න මගෙන් ඇහුවද? මම නෙවෙයි බූරුවො ඔය ෆීල්ඩ් එකේ ආචාර්ය, මහාචාර්ය වරු ඉන්නව ලංකාවෙ. ඒගොල්ලො දීපු LRT ප්රපෝසල් එක තමයි උඹල වගේ වියත්තු ඉන්න ආණ්ඩුවෙන් නවත්තන්න කියන්නෙ. හොරු ටිකට කොමිස් නැතුව උඹලට මොන ට්රැෆික් ප්ලෑන් ද. උඹ කොච්චර අකමැති උනත් ඔය ලේන් වල වාහන මාරු කර කර බලන එක ෆේල්.