මම එලකිරියට ආවේ මේ අවුරුද්දෙ මාර්තු වල. ඇගට දැනුනෙත් නෑ , මං දන්නෙත් නෑ පෝස්ට් 2000 දාල. ඒ නිසා මං මටම wish කරගන්නව.
congratulations to me...
මං හිතනව කාට හරි ප්රයෝජනවත් දේවල් මගෙන් එලකිරියට ලැබෙන්න ඇති කියල. ඒ වගේම එළකිරි වගේ යාළුවො ටිකකුත් සෙට් උනා. ඉඳල හිටල පොඩි පොඩි ප්රශ්න ඇති උනත් , එලකිරියෙ බහුතරයක් පිරිස සෑහෙන්න එකමුතුයි. ඒක හැමදාටම තියාගමු කියල තමයි කියන්න තියෙන්නෙ. මොනව උනත් තව දෙයක් කියන්න ඕනෙ. එළකිරි කියන්නෙ එළකිරි සයිට් එකක්. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ.

****තෙරුවන් සරණයි****
Last edited: