මං දන්නෙත් නෑ......

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම එලකිරියට ආවේ මේ අවුරුද්දෙ මාර්තු වල. ඇගට දැනුනෙත් නෑ , මං දන්නෙත් නෑ පෝස්ට් 2000 දාල. ඒ නිසා මං මටම wish කරගන්නව. :baffled: congratulations to me... :eek: මං හිතනව කාට හරි ප්‍රයෝජනවත් දේවල් මගෙන් එලකිරියට ලැබෙන්න ඇති කියල. ඒ වගේම එළකිරි වගේ යාළුවො ටිකකුත් සෙට් උනා. ඉඳල හිටල පොඩි පොඩි ප්‍රශ්න ඇති උනත් , එලකිරියෙ බහුතරයක් පිරිස සෑහෙන්න එකමුතුයි. ඒක හැමදාටම තියාගමු කියල තමයි කියන්න තියෙන්නෙ. මොනව උනත් තව දෙයක් කියන්න ඕනෙ. එළකිරි කියන්නෙ එළකිරි සයිට් එකක්. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ. :lol:



    ****තෙරුවන් සරණයි****​
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    95.gif