මම දාන කන්ටෙන්ට් වලට කැමති නැත්නම් කරුණාකරලා කමෙන්ට් නොදා ඉන්න. මේක පබ්ලික් ෆොරම් එකක්. මං කැමැති දේ මං ශෙයාර් කරනවා. කැමැති අය බලන්න අනිත් අය නොබලා ඉන්න.
අනික මං අනවශ්‍ය දෙයක් ශෙයා කරලත් නෙවේ. ඉගෙන ගන්න දෙයක් දාන්නේ.
මං කාටවත් කරදරයක් වෙලා නෑ මෙච්චර දවසකට ඒත් ඔයාලා මට කරදරයක් වෙන්නේ ඇයි කියන එක නම් තේරුම් ගන්න බැහැ.
හැම වෙලේම තව කෙනෙක්ට මොනවා හරි කට කැඩිච්ච දෙයක් කියන්න. රණ්ඩුවක් ඇති කර ගන්න. කුණුහර්පෙන් බනින්න හිතෙනවා නම් ඒක මානසික ලෙඩක් .
මාතලේ අවට නම් මං නොමිලේ ප්‍රතිකාර කරන්න උනත් ලෑස්ති.
ඇඩ්මින් මේවා ගැන හොයලා බලන්නේ නැත්තේ ඇයි කියන එකත් හරි ප්‍රශ්නයක්.

Last edited: