මං දාන කන්ටෙන්ට්

Kukku Perethaya

Active member
  • Dec 17, 2018
    108
    197
    43
    මම දාන කන්ටෙන්ට් වලට කැමති නැත්නම් කරුණාකරලා කමෙන්ට් නොදා ඉන්න. මේක පබ්ලික් ෆොරම් එකක්. මං කැමැති දේ මං ශෙයාර් කරනවා. කැමැති අය බලන්න අනිත් අය නොබලා ඉන්න.

    අනික මං අනවශ්‍ය දෙයක් ශෙයා කරලත් නෙවේ. ඉගෙන ගන්න දෙයක් දාන්නේ.

    මං කාටවත් කරදරයක් වෙලා නෑ මෙච්චර දවසකට ඒත් ඔයාලා මට කරදරයක් වෙන්නේ ඇයි කියන එක නම් තේරුම් ගන්න බැහැ.

    හැම වෙලේම තව කෙනෙක්ට මොනවා හරි කට කැඩිච්ච දෙයක් කියන්න. රණ්ඩුවක් ඇති කර ගන්න. කුණුහර්පෙන් බනින්න හිතෙනවා නම් ඒක මානසික ලෙඩක් .

    මාතලේ අවට නම් මං නොමිලේ ප්‍රතිකාර කරන්න උනත් ලෑස්ති.

    ඇඩ්මින් මේවා ගැන හොයලා බලන්නේ නැත්තේ ඇයි කියන එකත් හරි ප්‍රශ්නයක්.
     
    Last edited:

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    මම දාන කන්ටෙන්ට් වලට කැමති නැත්නම් කරුණාකරලා කමෙන්ට් නොදා ඉන්න. මේක පබ්ලික් ෆොරම් එකක්. මං කැමැති දේ මං ශෙයාර් කරනවා. කැමැති අය බලන්න අනිත් අය නොබලා ඉන්න.
    මේක පබ්ලික් ෆොරම් එකක්, උන් කැමැති දේ උන් කියනවා😏
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    elon musk ට මේක ගන්න කියමු ඊට පස්සෙ මෙම්බර් සබ්ස්ක්‍රිප්ශන් ෆී එකක් දාන්න කියමු. 🙄🙄🙄🙄
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේක පබ්ලික් ෆොරම් එකක්, උන් කැමැති දේ උන් කියනවා😏
    යකෝ ඒක 😂😂

    මාතලේ අවට නම් මං නොමිලේ ප්‍රතිකාර කරන්න උනත් ලෑස්ති
    Hi doctor
    ------ Post added on May 7, 2022 at 10:24 PM
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම දාන කන්ටෙන්ට් වලට කැමති නැත්නම් කරුණාකරලා කමෙන්ට් නොදා ඉන්න. මේක පබ්ලික් ෆොරම් එකක්. මං කැමැති දේ මං ශෙයාර් කරනවා. කැමැති අය බලන්න අනිත් අය නොබලා ඉන්න.

    අනික මං අනවශ්‍ය දෙයක් ශෙයා කරලත් නෙවේ. ඉගෙන ගන්න දෙයක් දාන්නේ.

    මං කාටවත් කරදරයක් වෙලා නෑ මෙච්චර දවසකට ඒත් ඔයාලා මට කරදරයක් වෙන්නේ ඇයි කියන එක නම් තේරුම් ගන්න බැහැ.

    හැම වෙලේම තව කෙනෙක්ට මොනවා හරි කට කැඩිච්ච දෙයක් කියන්න. රණ්ඩුවක් ඇති කර ගන්න. කුණුහර්පෙන් බනින්න හිතෙනවා නම් ඒක මානසික ලෙඩක් .

    මාතලේ අවට නම් මං නොමිලේ ප්‍රතිකාර කරන්න උනත් ලෑස්ති.

    ඇඩ්මින් මේවා ගැන හොයලා බලන්නේ නැත්තේ ඇයි කියන එකත් හරි ප්‍රශ්නයක්.
    kukku.PNG

    Uba Thama Kukku bonawa neda?
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අනේ කියලා වැඩක් නැහැ බං... ආතල් දෙන්න බැහැ...බයියෙක් ලූ... ඉගෙන ගන්න දෙයක් දාන්න බැහැ... බයියෙක් ලු...මුකුත් නොඩා ඉන්න බැහැ... බයියෙක් ලු... ලැට් එකට යන්න බැහැ... බයියෙක් ලූ...

    බල්ල අපේ කකුල කෑවාට අපි බල්ලාගේ කකුල කන්න යන්නේ නැහැනේ ...

    අනික ඔය මේකේ බොරු සිංහයො වෙන්න හදන අය ඇත්ත ජිවිතේ කොං වෙච්ච අය... වයිෆ්ගෙන් ගුටි කන ඒවා... ඔෆිස් එකේ බොස් බනින ඒවා...සල්ලි ප්‍රශ්න ඔක්කොම පිට කරන්නේ ඔන්ලයින් කීබෝඩ් එකෙන්...

    එහෙම අයට අපි අනුකම්පා කරමු... 🙏
     
    Last edited:

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    @GTRZ GT අයියේ මෙන්න තර්ජනය කරනවා
    අයියා තනියෙන් maintain කරන forum එකට pubic forum එකක්ලු (2)

    උබ නේද අර මේකේ උන් කුණුහරප කියනවා උබ මානසිකව වැටිලා කියලා post කරේ, මේ උබේ අනික් account එකද
    ------ Post added on May 7, 2022 at 10:37 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම දාන කන්ටෙන්ට් වලට කැමති නැත්නම් කරුණාකරලා කමෙන්ට් නොදා ඉන්න. මේක පබ්ලික් ෆොරම් එකක්.
    උඹට තියන අයිතියම අනිත් උන්ටත් තියනව