Clomipramine සහ Risperidone
Clofranil පෙත්තක් රුපියල් 26ක්, මීට වඩා ගාණ අඩු බ්රෑන්ඩ් එකක් තියෙනවද?
Olanzapine වෙනුවට තමා Risperidone බොන්නෙ මහත් වෙන්නෙත් නෑ, කකුල් හිරිවැටෙන්නෙත් නෑ (Restless leg syndrome)
මේ දෙක කොහොමත් ඩොකාල මට ලියල දුන්න බේත්, ටික කාලයක් බීල බලනව මොකද වෙන්නෙ කියල