පිරිමියෙක් ජීවිතේ දිහා බලන්නෙ ගැහැණියෙකිට වඩා සමිපූර්ණයෙන්ම වෙනස් විදිහට. ටිකක් බැරෑරැමි විදිහට කියලා කිව්වොත් වඩා නිවැරදියි. ඒ දෙය හොද දෙයක් වුනත් ඒක නිසාම යමි තීරණ ගැනීමට අපහසු අවස්තා ඇතිවෙනවා. පැහැදිලි කරලා දෙන්න අපහසු...........
නිර්මාණය රස වින්දා සහෝදරයා........
Weldone..........
ane manda maluwa...kiyawanakota mokakdo una wage...godak lassanai...![]()


maluwa
thankx machan













කවදත් සුන්දර පද වැල් අතර අපව අතරමං කරන හා එයින් අමන්දානන්දයට අපේ සිත් පොලඹවන තවත් රහට ලියැවුන කාව්‍ය සංග්‍රහයක්...
උඹට ජය....
suranganawiyanwa apayawalwalata adala dana hugak minissunta wada me dewdathge watinakama wadi (namin dewdath unath hadawathin uthum)