මං පොඩි කාලේ

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඉස්කෝලේ ඩේස් එකක් උඩ පෑන් ගැසීම ,
    මැයි මල් වල රේණු වලින් කොකූ ඇදීම,
    පරණ පොත්වල කොල ගුලි කරලා රබර් පටියක් දාලා බෝලයක් හදාගෙන ගුටි පන්දු ගැසීම
    උන බට තුවක්කු සාදා වෙඩ් තබා ගැනීම
    කොල කෑලි රබර් පටියට දමා විද ගැනීම ,
    අකමැති ටචර් කෙනෙක් එන පීරියඩ් එකකදී ගුරු පුටුවේ හුණු ගෑම,
     

    janakaparakkuwa

    Active member
  • ගස් වල අතු කපපුවම අතු පදින්න ලැබීම
    දිමියන්ට තුත්තිරි රා පෙවීම
    කුඹුරේ මොණර පිහාටුවක් තිබී හමුවීම
    ලොකු අය්යල අක්කල ස්ට්‍රයික් නිසා ඉස්කොලෙ කලින් වැසීම
    පොත අස්සෙ දාපු අක්කපාන කොලයක් මුල් ඇද තියෙනව දැකීම
    අයිස්ක්‍රීම් වෑන් එකක් පාරේ යාම

    අපි රා පොවන්නෙ පොඩි බත්කූරන්ට. උන් ඒක බීල මත් වෙල ඉන්නව පියබන්නෙ නැතුව. කමිසෙ හතරපස් දෙනෙක් ඉන්නව ඉස්සර
     

    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    • කින්දි ගැසිම
    • පිට්ටු කැඩීම
    • කෙසෙල් පිති රුවල් ඔරු සැදීම
    • ටීක් බෝල ගැසීම
    • ගස් කොඩි දැමීම
    • එල්ලේ ගැසීම



    කින්දි ගැසිම,ගස් කොඩි දැමීම kiyanne mokakda ban?
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    wheel covers daapu bicycle pedeema. man gawa mekak thibba podi kale...

    bikerepair_jake.jpg

    dont thred on me
    american seal pissekge bicycle ekak
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මට තිබුන සෙල්ලම් බව්සරයක්. "ඩොකේ" කියල තමා කියන්නෙ එකේ රොද කැරකෙනකොට සද්දයක් එන්න කෑල්ලක් තිබුන. පොඩි කාලෙ කොහේ ගියත් ඕක ඇදගෙන තමා. පස්සෙ ත්‍රයිසිකලයක් හම්බ උනා. ඒත් අරකෙ ආසාව නම් ගියෙ නෑ.

    මම මචන් බිල්ඩින් බ්ලොක් කෑලි හිල් කරල කැඩිච්ච සෙල්ලම් කාර්වල රෝද හයි කරලා අමුතු අමුතු වාහන හදනවා ඒ කාලෙ :rofl::rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රබර් පටි ගොඩක් එක දිගට ගැට ගහලා රබර් පටි වලි විදින රොකට් යැවීම:):)

    කොල වලින් සාදන බෝට්‍ටු:)

    තව අර ටොනික් මූඩ්යක්, තියලා රස්නෙන් යන බොට්‍ටු යැවිම:(

    බට තුවක්කු සැදීම:)

    හොරා පොලිස් කිරිම:rofl:

    හුරන ටිකට් එකතු කිරීම:)

    ටීක් බෝල ගැසිම, ටීක් බෝල ටින් එකක්ම තිබ්බ මොනවා උනාද මන්දා:(

    පෑන් තුඩ අරන් මිසයිල හැදුව ගිනිකූරු කුඩු දාල:dull::sorry:


    ඉස්සර කඩවල එන අජිනමොටෝ කාඩ් එකේ , පිටි පස්සේ දාම් බොඩ් එකක් ප්‍රින්ට් කරලා තිබ්බා. ඒ බොර්ඩ් එකක් කඩෙන් ඉල්ලා ගැනිම:)

    සත පනහක, හැත්තෑපහක ටේස්ට් බෝල කෑම..
    (එකක් සත 5යි දහම් පාසල් ගියාම ඉන්ටව්ල් එකට යි, ආයිත් ගෙදර එනකොටයි කනව, ගො‍ටු වල දාල නේ තියෙන්නේ):)

    වෙසක් එකට සත 50 තිබ්බ කොඩි ගෙනල්ල, ඒවායෙන් තොරන් හැදුව
    ඒ කාලේ දැන් වගේ එලිය වැඩි එල් ඊ ඩි බල්බ් තිබ්බේ නෑ නේ. තිබ්බේ රතු , කහ, කොල පාට විතරයි:dull:


    තව මේ මිලේනියම් කාඩ් එකතු කිරීම.. තාම ටිකක් තියනවා මන් ලග .මේ තියෙනේ ඒ ටික:):):):)
    op20ci.jpg


     

    janakaparakkuwa

    Active member
  • කොස් කොල තොප්පි හදල දාගෙන යලුවොත් එක්ක කඩු පයිට් තියන්න ලැබිම. මන් ගාව ලස්සනට හදාපු ලී කඩුවක් තිබ්බ, කොස් කොල තොප්පිය දාල කඩුවත් අරන් යාලුවොත් එක්ක රබර් වතු වලයි, දන් කැලෙයි කරක්ගහන එක මාර ෆන්. රජෙක් වගේ දැනෙන්නෙ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    තුත්තිරි ගහක් අරන් අග ඉදන් මුලට හූරපුවම පුංචි වතුර බිංදුවක් එනව. ඒක දිමියෙක්ගෙ හරි කඩියෙක්ගෙ හරි කට මුල්[න් තිබ්බම උන් ඒකට මත් වෙලා වැටි වැටී යනව:D

    දිමියන්ට තුත්තිරි රා පෙවීම

    :baffled::oo::frown::sorry::sorry::);)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෝච්චියේ දුර ගමනක් යන්න ලැබීම සහ... ඒ යනකොට ජනේලේ අයිනේ සීට් එකක් ලැබීම... :D

    දොස්තර හොඳ හිත.. ගලිවර්ගේ සුවිසැරිය.. බලන්න ලැබීම...

    රසාර බැලීම...

    පොඩි හාමුදුරුවන්ගේ බණ එක්ක යන්න සින්හල හඬ කවපු කාටුන් බලන්න ලැබීම...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කෝච්චියේ දුර ගමනක් යන්න ලැබීම සහ... ඒ යනකොට ජනේලේ අයිනේ සීට් එකක් ලැබීම... :D

    දොස්තර හොඳ හිත.. ගලිවර්ගේ සුවිසැරිය.. බලන්න ලැබීම...

    රසාර බැලීම...

    පොඩි හාමුදුරුවන්ගේ බණ එක්ක යන්න සින්හල හඬ කවපු කාටුන් බලන්න ලැබීම...
    :growl: