ගස් වල අතු කපපුවම අතු පදින්න ලැබීම
දිමියන්ට තුත්තිරි රා පෙවීම
කුඹුරේ මොණර පිහාටුවක් තිබී හමුවීම
ලොකු අය්යල අක්කල ස්ට්රයික් නිසා ඉස්කොලෙ කලින් වැසීම
පොත අස්සෙ දාපු අක්කපාන කොලයක් මුල් ඇද තියෙනව දැකීම
අයිස්ක්රීම් වෑන් එකක් පාරේ යාම
- කින්දි ගැසිම
- පිට්ටු කැඩීම
- කෙසෙල් පිති රුවල් ඔරු සැදීම
- ටීක් බෝල ගැසීම
- ගස් කොඩි දැමීම
- එල්ලේ ගැසීම
wheel covers daapu bicycle pedeema. man gawa mekak thibba podi kale...
![]()
මට තිබුන සෙල්ලම් බව්සරයක්. "ඩොකේ" කියල තමා කියන්නෙ එකේ රොද කැරකෙනකොට සද්දයක් එන්න කෑල්ලක් තිබුන. පොඩි කාලෙ කොහේ ගියත් ඕක ඇදගෙන තමා. පස්සෙ ත්රයිසිකලයක් හම්බ උනා. ඒත් අරකෙ ආසාව නම් ගියෙ නෑ.



















තුත්තිරි ගහක් අරන් අග ඉදන් මුලට හූරපුවම පුංචි වතුර බිංදුවක් එනව. ඒක දිමියෙක්ගෙ හරි කඩියෙක්ගෙ හරි කට මුල්[න් තිබ්බම උන් ඒකට මත් වෙලා වැටි වැටී යනව![]()
දිමියන්ට තුත්තිරි රා පෙවීම







කෝච්චියේ දුර ගමනක් යන්න ලැබීම සහ... ඒ යනකොට ජනේලේ අයිනේ සීට් එකක් ලැබීම...
දොස්තර හොඳ හිත.. ගලිවර්ගේ සුවිසැරිය.. බලන්න ලැබීම...
රසාර බැලීම...
පොඩි හාමුදුරුවන්ගේ බණ එක්ක යන්න සින්හල හඬ කවපු කාටුන් බලන්න ලැබීම...

මොකෝ බොල ඔරවන්නේ...?![]()

