මං බැලුවේ බං අක්කලාෙගන් අතවර Post1ක මේකට වඩා නැගලා යනවා..... මුංට මේ සුන්දර අතීතය අමතක වෙලාද, නැත්තං ඒහෙම 1ක් තිබිලා නැද්ද
මං බැලුවේ බං අක්කලාෙගන් අතවර Post1ක මේකට වඩා නැගලා යනවා..... මුංට මේ සුන්දර අතීතය අමතක වෙලාද, නැත්තං ඒහෙම 1ක් තිබිලා නැද්ද

den inna un ipaduna gaman wedihitiyone ban. unta apita wage aathal lama kalayak ne.
මේ වගේ බෝට්ටු ගින්දර පියන් හදල යවපු අය නැද්ද?
![]()
patta aha anna wadakaru e dawas wala thela balanna wadi wela hambawenne nathinisa modifie karala ithipandama gahanawa 

ammah pata pata prata pratapatta aha anna wadakaru e dawas wala thela balanna wadi wela hambawenne nathinisa modifie karala ithipandama gahanawa
![]()

eken sellan karala nathan vadak na 

මුලින්ම කියන්න වෙනව මේ නුල්ල ටිකක් වයසක, ඒ කිව්වෙ 25ටවත් වඩා අයට තමා වැඩියෙන් අදාල වෙන්නෙ.පොඩි උන්ටත් අදාල නම් ඒත් කමන්නෑ.
අපි පොඩිකාලෙ දැන් වගේ මොබයිල්, ගෙම් බොක්ස්, ගැජට් බැජට් තිබ්බෙ නෑ.අපිට සංතෝස වෙන්න තිබ්බෙ වෙන පොඩි පොඩි දේවල්.
එව්වා තමයි මේ.
ඉස්කෝලෙ යද්දි ස්කූල් බස් එකේ බැට්රි පෙට්ටියෙ වාඩිවෙන්න ලැබීම.
අඹ කන විට අඹ ඇටේ ලැබීම
ඩබල් කෙසෙල් ගෙඩියක් ලැබීම
ඇන්කර් පෙට්ටිය අස්සෙ ස්ටිකර් තිබීම
තෑගි ටොපියකින් දිනුමක් ලැබීම
හාල්මැස්සො වල සාලයෙක් තිබීම
පොල් බිස්සක්/පැල පී ලැබීම
අවුරුද්දට නෑයන්ගෙන් තෑගි ලැබීම
කට්ටිය එහෙම සතුටු වෙච්චි දේවල් තියේනම් කියමු බලන්න.

සීයාගේ මළගෙදර දවස් වල අත් වලයි කකුල් වලයි බඩෙයි පච්ච.තාත්තා ඔක්කොම අතුල්ලලා හෝදලා යැව්වා මළගෙදරට එන මිනිස්සුත් බනිනවා පච්චසිරා වගේ කියලා බැන බැන 

ඔහොම ගියාම කටිනේ වෙන පාරවල් වලට දාල යනවා. එපාර ආයිත් කටිනෙ හොයාගෙන යනවා. සමහර පාරවල් වල යන්නෙත් නෑ.අපේ සද්දෙට මිනිස්සුත් එලියට බැහැලා කටිනෙ එනකන් ඉන්නවා. පවු හැබැයි.
දෙබිඩි කෙහෙල් ගෙඩි කන්න හොඳ නැහැ කියල මම අහල තියනවා. එකේ ඇත්තක් තියනවද නැත්නම් කටට ආපු පලියට කියපු කතාවක්ද ? මට තවත් ඇහිලා තියනවා ඕවා කැවාහම පුරුෂ ශක්තියට ප්රශ්න ඇති වෙනවා කියල, ඉතින් ඕක අහපු දවසේ ඉදන් මට අතට අහු උනත් මම කන්නේ නැහැ.