තැන කියපියෝ බස් එකක එකෙක්ට හරි කියලා ගෙන්න ගන්න ඕනා... ඔය මංචී / මැලිබන් උන් ඕවා ගහන්නේ නෑ නේ....??
![]()
මම ගමනක් යන ගමන් අහුන්ගල්ලෙ හන්දියෙ තියෙන පොඩි බයිට් කඩෙක තියෙනව දැකල ගත්ත. මග්ගොන මොනිස් එකෙත් තියෙනව
Last edited:
තැන කියපියෝ බස් එකක එකෙක්ට හරි කියලා ගෙන්න ගන්න ඕනා... ඔය මංචී / මැලිබන් උන් ඕවා ගහන්නේ නෑ නේ....??
![]()
හාමුදුරුවො ගැන කිව්වනේ. ඒකයි මං හිතන්නෙ.
රං.සාං.පු![]()

අඩෝ අර ගොන්ට හිටපු වැඩසටහන මොකක්ද? අම්මෝ එකයි beyond 2000 එකයි art attack එකයි පිස්සු හැදිලා වගේ බැලුවෙ
මට තිබුන සෙල්ලම් බව්සරයක්. "ඩොකේ" කියල තමා කියන්නෙ එකේ රොද කැරකෙනකොට සද්දයක් එන්න කෑල්ලක් තිබුන. පොඩි කාලෙ කොහේ ගියත් ඕක ඇදගෙන තමා. පස්සෙ ත්රයිසිකලයක් හම්බ උනා. ඒත් අරකෙ ආසාව නම් ගියෙ නෑ.

අඩෝ අර ගොන්ට හිටපු වැඩසටහන මොකක්ද? අම්මෝ එකයි beyond 2000 එකයි art attack එකයි පිස්සු හැදිලා වගේ බැලුවෙ

මොකෝ බොල ඔරවන්නේ...?![]()
අඩෝ අර ගොන්ට හිටපු වැඩසටහන මොකක්ද? අම්මෝ එකයි beyond 2000 එකයි art attack එකයි පිස්සු හැදිලා වගේ බැලුවෙ

තැන කියපියෝ බස් එකක එකෙක්ට හරි කියලා ගෙන්න ගන්න ඕනා... ඔය මංචී / මැලිබන් උන් ඕවා ගහන්නේ නෑ නේ....??
![]()
සිරාවට ඕකක් මටත් තිබුණා...මිදුලේ වලවල් හාරලා පොඩි පොඩි ගැටී දාල වතුර වලවල් හදලා ඕක ඒවා උඩින් ඇදන් යන එක තමා මගේ වැඩේ වුනේ...![]()
අනික ඒ කාලේ තිබ්බ කාටූන්...... දොස්තර හොද හිත..... ටින් ටින් ..... හා හා හරි හාවා...... !!
රොබින් හුඩ්..... නයිට් රයිඩර්...... ආයේ අර මොකක්ද බං අර හ්ම්ම්ම්.... Spellbinder..... ආයේ...... අම්මෝ කොච්චර ලස්සන කතා තිබ්බද ටීවී එකේ බලන්න... අඹ යාළුවෝ..... ඇයි ඒ කාලේ ගියපු ලොකු අයට බලන්න තිබ්බ නාට්‍ය උනත් කොච්චර ලස්සනද.... දූ දරුවෝ...... යශෝරාවය...... ආයේ අර සූරසේන හිටපු නාට්‍ය .... ඉදිආප්ප සීන් එක.... !!![]()

වෙන්න බෑ.... අපි දන්න කාලෙක බක්කි කරත්ත දැක්කයෑ.....??
![]()
උපන්දා ඉදන්ම නාගරික පරිසරේක හැදුනේ...90 දශකයේ කරපුව තමා ඉතින් තියෙන්නේ...වෙලාවට අයියල තුන් දෙනෙක් ම හිටියා පොඩි කාලේ මේ වගේ වැඩ කරන්න...
ගොඩක් වෙලාවට මම කරේ එයාල කරන ඒවාට හවුල් වෙන එක තමා...තනියෙන් කරන්න තරම් කාලයක් මට ලැබුනේ හරි අඩුවෙන් මගේ වයසත් එක්කලා...කියන්න නම් දාහක් දේවල් තියෙනවා...

මේක කරන්නේ මුලින්ම මුහුදට ගිහින් සිප්පි කටු එකතු කරගන්න එක...සිප්පි කටුවලත් තියෙනවා බෝට්ටු හැඩේට හැදිච්ච සිප්පි...ඒවායේ පිටිපස්සේ වයිරන් වයිරන් වගේ විවිද හැඩ තියෙනවා....
මේවා හොයාගන්න එක අමාරු වැඩක්...එහෙම අමාරුවෙන් ලස්සන එකක හොයාගත්තොත් එක තමන්ගේ වටිනා වස්තුවක් සහ ලොකු කම ප්‍රදර්ශනය කරන භාණ්ඩයක් වෙනවා...
එකේ පිටිපස්සේ පොලිෂ් කරලා, අර වැලි පීල්ලේ උඩ තියල පහල ලිස්සල යන්න අතාරින්න ඕනේ...වැඩිම දුර යවන කෙනා දිනනවා..