මං මහ පව් කාර වැඩක් කලා :( :(

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මකුලුවා සමනලයට දෂ්ඨ කලාට පස්සේ බේරුවට වැඩක් නෑ ඌගේ මුලු ඇගම දියවෙනවා ඒ විසට.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මකුළුවා හෙට වික්ටර් වටරවුමට ගිහින් තොට විරුද්දව පිකටිං කරයි.
    මුළු මකුළු ගහනයම එකතුවෙලා උබට ශාප කරයි. බස් එකකට නැග්ගොත් සමනලයෝ ඇවිල්ල ඇඟේ හේත්තු වෙයං කියල!

    උබත් බජාර් එකේ සමනලයෙක් වෙයි :(
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මානසිකව වැටුන මේක කියවල
    මෙයා එළකිරියේ නමක් දිනාගත් පුද්ගලයෙක්ද :rolleyes:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    tuzki05.gif
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මමත් හිතන් හිටියෙ මූ වැදගත් එකෙක් කියලා. බැලුවම මූ මෙ ඊයෙ පෙරෙද O/L ලියපු එකෙක්ද කොහෙද... උබෙ ප්‍රතිරුපෙ උබමයි විනාශ කරගන්නෙ.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කමෙන්ට් ඔක්කොම කියෙව්ව :confused: :confused:
    ආයෙත් නං මේ වගේ ත්‍රෙඩ් දාන්නෑ :sorry: :sorry:
    උඹල වගේ අසහනකාරයො රැලක් :angry: :angry:

    පිස්සුද බන්.උඹේ ත්‍රේඩ් නැත්නම් දැන් එලකිරිය කිසි ගතියක් නෑ
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඔව් සිඞ්හලු :( :( :(
    මකුළු දැකල සමනලයෙක් පැටලිලා හිටිය :sorry: :sorry:
    ඌව නිදහස් කල්ල යැව්ව :sorry: :sorry:
    දැන් මකුළුවට කෑම නෑ :no: :no:
    සමනලය යද්දි මකුළුව අඬන්න වගේ දුකින් බලාගෙන හිටියෙ ඇයි මටම මෙහෙම වෙන්නෙ කියන්න වගේ :sorry: :sorry:
    මකුළුවගෙ පෙනුමෙනුත් ඌ දවස් ගානක් බඩගින්නෙ හිටපු පාටයි කෙට්ටු වෙලා වැහැරිලා හිටියෙ :sorry: :sorry:
    දැන් හිත එක තැනක තියාගෙන ෆිල්ම් එකක්වත් බලන්න බෑ මේ පව් කාර වැඩේ සිහිවෙනව :sorry: :sorry:

    c8a7142a-ae01-44e6-916e-bf04b57e0535.jpg
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉතින් උට්ටෝ දැන් දෙන්නම ජීවතුන් අතර ! නැත්තන් එකෙක් මැයිලා !