
සමනලය රුවිතෙට යන්ඩ ඇත්තෙමකුලුවා සමනලයට දෂ්ඨ කලාට පස්සේ බේරුවට වැඩක් නෑ ඌගේ මුලු ඇගම දියවෙනවා ඒ විසට.
තමන් තමන් විසින්ම පුක්ෂණය වෙනවා කියන්නේ ඕකට . හුජ්ජ කරලා බුදිය ගනින්

කමෙන්ට් ඔක්කොම කියෙව්ව![]()
ආයෙත් නං මේ වගේ ත්රෙඩ් දාන්නෑ![]()
උඹල වගේ අසහනකාරයො රැලක්![]()
![]()
ඔව් සිඞ්හලු![]()
![]()
මකුළු දැකල සමනලයෙක් පැටලිලා හිටිය![]()
ඌව නිදහස් කල්ල යැව්ව![]()
දැන් මකුළුවට කෑම නෑ![]()
සමනලය යද්දි මකුළුව අඬන්න වගේ දුකින් බලාගෙන හිටියෙ ඇයි මටම මෙහෙම වෙන්නෙ කියන්න වගේ![]()
මකුළුවගෙ පෙනුමෙනුත් ඌ දවස් ගානක් බඩගින්නෙ හිටපු පාටයි කෙට්ටු වෙලා වැහැරිලා හිටියෙ![]()
දැන් හිත එක තැනක තියාගෙන ෆිල්ම් එකක්වත් බලන්න බෑ මේ පව් කාර වැඩේ සිහිවෙනව![]()
![]()