මං මහ පව් කාර වැඩක් කලා :( :(

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    මේකා දැන් Game of Thrones බලන එක නවත්තලද?:eek:

    rlj-590x330.jpg
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අඩෝ ඕක මහා පව්කාර වැඩක්. මම අහලා තියෙනවා මකුලුවෙක්ගේ කෑමක් බේරලා යවපුවම ඊලග ආත්ම හතක් බඩගින්නේ මැරෙන්න වෙන්නේ කියලා.ඕකට කොරන්න ඕනේ කියලා තියෙන්නේ තම්බපු බිතර 4ක් ගෙදර හතර කොනේ සතියක් තියන එක. නැත්නම් උඹට ආත්ම හතක් බඩගින්නේ තමයි මැරෙන්න වෙන්නේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තොටනම් පුකේ ඉදන් පිස්සු

    ඕකාට පුකක් නෑ ලු!
    බුතයෙක් බෝර් කරලා ලු! :(
    දැන් තියෙන්නේ හොඬවැලක් වගේ අමුතු අවයවයක් ලු! :(
     
    ඔව් සිඞ්හලු :( :( :(
    මකුළු දැකල සමනලයෙක් පැටලිලා හිටිය :sorry: :sorry:
    ඌව නිදහස් කල්ල යැව්ව :sorry: :sorry:
    දැන් මකුළුවට කෑම නෑ :no: :no:
    සමනලය යද්දි මකුළුව අඬන්න වගේ දුකින් බලාගෙන හිටියෙ ඇයි මටම මෙහෙම වෙන්නෙ කියන්න වගේ :sorry: :sorry:
    මකුළුවගෙ පෙනුමෙනුත් ඌ දවස් ගානක් බඩගින්නෙ හිටපු පාටයි කෙට්ටු වෙලා වැහැරිලා හිටියෙ :sorry: :sorry:
    දැන් හිත එක තැනක තියාගෙන ෆිල්ම් එකක්වත් බලන්න බෑ මේ පව් කාර වැඩේ සිහිවෙනව :sorry: :sorry:

    uba thread iwra krnne gedarin genwa kyla hithagenada
    ube oya gon athal athi aluth ekak dipan
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ පවු හිත කීරි ගැහුනා..


    මෙහෙමත් බොළඳ උන් , රෝස මලේ නටුවේ කටු ....

    තොත්ත බබෝ ඕලෙවෙල් ලඟයි හොඳේ ... මේ පාර ත් ෆේල්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් ඔව් උබ බරපතල අපරාදයක් කරලා තියෙන්නේ ..කරපු පවේ බලෙන් උබ හාමතේ තමයි කවද හරි මැරෙන්නේ:yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කමෙන්ට් ඔක්කොම කියෙව්ව :confused: :confused:
    ආයෙත් නං මේ වගේ ත්‍රෙඩ් දාන්නෑ :sorry: :sorry:
    උඹල වගේ අසහනකාරයො රැලක් :angry: :angry: