මං මහ පව් කාර වැඩක් කලා :( :(

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
ubata mehema giyoth angoda gihin thamai nawathinna wenne..eka nisa ochcharama dukanam massekwa allala uta kanna deela hitha hadaganin...
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ඔව් සිඞ්හලු :( :( :(
    මකුළු දැකල සමනලයෙක් පැටලිලා හිටිය :sorry: :sorry:
    ඌව නිදහස් කල්ල යැව්ව :sorry: :sorry:
    දැන් මකුළුවට කෑම නෑ :no: :no:
    සමනලය යද්දි මකුළුව අඬන්න වගේ දුකින් බලාගෙන හිටියෙ ඇයි මටම මෙහෙම වෙන්නෙ කියන්න වගේ :sorry: :sorry:
    මකුළුවගෙ පෙනුමෙනුත් ඌ දවස් ගානක් බඩගින්නෙ හිටපු පාටයි කෙට්ටු වෙලා වැහැරිලා හිටියෙ :sorry: :sorry:
    දැන් හිත එක තැනක තියාගෙන ෆිල්ම් එකක්වත් බලන්න බෑ මේ පව් කාර වැඩේ සිහිවෙනව :sorry: :sorry:

    අනේ පවු පුංචි පැංචා ගේ හත රිදුනද බබෝ

    හෙන බොළඳ කම විදහා පාන අවස්ථාවක්
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067

    Uya "Game of Thrones" Balana Hinda Man Hithuva Uyata Duka Hithenne nahe Kiyala.. Makuluvavath, Samanalayavath visvasa Karanna Epa. Hemoma Diha saken Balanna. :lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ පවු පුංචි පැංචා ගේ හත රිදුනද බබෝ

    හෙන බොළඳ කම විදහා පාන අවස්ථාවක්

    ඔව් උඹ වෙන් රූප වල මිනිස් අවයව අඳින්න කිව්වාම හිත හොඳටම රිදුන මේ වගේ පට්ට ගොන්නුත් අපේ රටේ ඉන්නවනේද කියල :lol: :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    ඔව් උඹ වෙන් රූප වල මිනිස් අවයව අඳින්න කිව්වාම හිත හොඳටම රිදුන මේ වගේ පට්ට ගොන්නුත් අපේ රටේ ඉන්නවනේද කියල :lol: :lol:

    xek0av.jpg

    mwpfyb.jpg
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    දැන් උබ අපායෙ යන එක වලක්වන්න කාටවත්ම බෑ.. අපායෙදි උඹ කරපු පාපයට උඹගේ ඇට දෙක තලලා, කටට ලෝදිය දාලා, බඩට අලි උලකින් ඇනල, බිත්තියක එල්ලලා තියනවා.. හොද වැඩේ බොට..
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මචන් පව් වැඩ කරන්න එපා බන්. උබට ලබන ආත්මේ කන්න නැතුව තමයි ඉන්න වෙන්නේ. :(
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    සහොදරයා පසු තැවෙන්න එපා එකත් අකුසලයක්....
    ඔයා කුසලයක් කරගත්තා අහින්සක සමනළයෙක්ගේ ජීවිතය බේරලා... ඒ ගැන හිතලා සතුටු වෙන්න...
    අර මකුඵවා ගැන හිතලා දුක් වෙන්න එපා...... ඒ මකුලුවා කරපු අකුසලයකට විපාක විදිනවා දැන්.....
    අනික බුද්ධ ධර්මයට අනුව පසු තැව්ල්ල අකුසලයක්..... පසු තැවීමෙන් ඔයාත් විපාක විදින්න අකුසල් රැස් කරනවා...

    අනික ඔයා දැන් පසු තැවුනා කියලා ඔයා කරපු දේ හරි ගස්සන්න බෑනේ ඉතින් හොදම දේ කළ කුසල් ගැන සතුටු වෙන්න... කළ අකුසල් අයේ නොකරන්න වග බලා ගන්න...

    බුදු සරණයි....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සහොදරයා පසු තැවෙන්න එපා එකත් අකුසලයක්....
    ඔයා කුසලයක් කරගත්තා අහින්සක සමනළයෙක්ගේ ජීවිතය බේරලා... ඒ ගැන හිතලා සතුටු වෙන්න...
    අර මකුඵවා ගැන හිතලා දුක් වෙන්න එපා...... ඒ මකුලුවා කරපු අකුසලයකට විපාක විදිනවා දැන්.....
    අනික බුද්ධ ධර්මයට අනුව පසු තැව්ල්ල අකුසලයක්..... පසු තැවීමෙන් ඔයාත් විපාක විදින්න අකුසල් රැස් කරනවා...

    අනික ඔයා දැන් පසු තැවුනා කියලා ඔයා කරපු දේ හරි ගස්සන්න බෑනේ ඉතින් හොදම දේ කළ කුසල් ගැන සතුටු වෙන්න... කළ අකුසල් අයේ නොකරන්න වග බලා ගන්න...

    බුදු සරණයි....

    පසුතැවිල්ල අකුසලයක් නෙමේ නීවරණයක් සිඞ්හලු :baffled: :baffled:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔව් සිඞ්හලු :( :( :(
    මකුළු දැකල සමනලයෙක් පැටලිලා හිටිය :sorry: :sorry:
    ඌව නිදහස් කල්ල යැව්ව :sorry: :sorry:
    දැන් මකුළුවට කෑම නෑ :no: :no:
    සමනලය යද්දි මකුළුව අඬන්න වගේ දුකින් බලාගෙන හිටියෙ ඇයි මටම මෙහෙම වෙන්නෙ කියන්න වගේ :sorry: :sorry:
    මකුළුවගෙ පෙනුමෙනුත් ඌ දවස් ගානක් බඩගින්නෙ හිටපු පාටයි කෙට්ටු වෙලා වැහැරිලා හිටියෙ :sorry: :sorry:
    දැන් හිත එක තැනක තියාගෙන ෆිල්ම් එකක්වත් බලන්න බෑ මේ පව් කාර වැඩේ සිහිවෙනව :sorry: :sorry:

    මේකා මැත්ස් අයිලන්ඩ් රැන්ක් එකක් ඒත් කියන්නේ
    මේ වගේ !@#$ කතා මයී..