ඔව් සිඞ්හලු![]()
![]()
මකුළු දැකල සමනලයෙක් පැටලිලා හිටිය![]()
ඌව නිදහස් කල්ල යැව්ව![]()
දැන් මකුළුවට කෑම නෑ![]()
සමනලය යද්දි මකුළුව අඬන්න වගේ දුකින් බලාගෙන හිටියෙ ඇයි මටම මෙහෙම වෙන්නෙ කියන්න වගේ![]()
මකුළුවගෙ පෙනුමෙනුත් ඌ දවස් ගානක් බඩගින්නෙ හිටපු පාටයි කෙට්ටු වෙලා වැහැරිලා හිටියෙ![]()
දැන් හිත එක තැනක තියාගෙන ෆිල්ම් එකක්වත් බලන්න බෑ මේ පව් කාර වැඩේ සිහිවෙනව![]()

අනේ පවු පුංචි පැංචා ගේ හත රිදුනද බබෝ
හෙන බොළඳ කම විදහා පාන අවස්ථාවක්

ඔව් උඹ වෙන් රූප වල මිනිස් අවයව අඳින්න කිව්වාම හිත හොඳටම රිදුන මේ වගේ පට්ට ගොන්නුත් අපේ රටේ ඉන්නවනේද කියල![]()
![]()
සහොදරයා පසු තැවෙන්න එපා එකත් අකුසලයක්....
ඔයා කුසලයක් කරගත්තා අහින්සක සමනළයෙක්ගේ ජීවිතය බේරලා... ඒ ගැන හිතලා සතුටු වෙන්න...
අර මකුඵවා ගැන හිතලා දුක් වෙන්න එපා...... ඒ මකුලුවා කරපු අකුසලයකට විපාක විදිනවා දැන්.....
අනික බුද්ධ ධර්මයට අනුව පසු තැව්ල්ල අකුසලයක්..... පසු තැවීමෙන් ඔයාත් විපාක විදින්න අකුසල් රැස් කරනවා...
අනික ඔයා දැන් පසු තැවුනා කියලා ඔයා කරපු දේ හරි ගස්සන්න බෑනේ ඉතින් හොදම දේ කළ කුසල් ගැන සතුටු වෙන්න... කළ අකුසල් අයේ නොකරන්න වග බලා ගන්න...
බුදු සරණයි....

පසුතැවිල්ල අකුසලයක් නෙමේ නීවරණයක් සිඞ්හලු![]()