මං මෙහෙම හිටියට

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    රස්සාවක් කරගන්න නෑ
    සල්ලියක් හම්බකරන්න නෑ
    පවුලක් වෙන්න විදියක් නෑ
    පලයං බං යන්න (n)
    මේ ඔක්කොම දරාගෙන මම ජීවිත ගමන තනියම ගෙනියන්නෙ
    naa baa kiyala deyak na bn uthsahaya thiyenawa nm
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    උබේ මොකක්ද බන් අසනීපෙ? ADHD ද? autism ද? මොකක්ද ඔයාට වෙන්නේ?
     
    • Like
    Reactions: Ryan08

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    රස්සාවක් කරගන්න නෑ
    සල්ලියක් හම්බකරන්න නෑ
    පවුලක් වෙන්න විදියක් නෑ
    පලයං බං යන්න (n)
    මේ ඔක්කොම දරාගෙන මම ජීවිත ගමන තනියම ගෙනියන්නෙ
    අත් දෙක නැතුව රස්සා කරගෙන ඉන්න උන් ඉන්නෙ කිසි කෙනෙකුට ඕක නිකන් එන්නෙ නෑනෙ ඒකට ඉතිං මහන්සි වෙන්න ඕන මේලෝකෙ කිසි කෙනෙක් කිසි දෙයක් බන්දේසියක දාල ගෙනත් දෙන්නෙ නෑ ආ කියල අම්ම තාත්ත ඇර
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගෙදරට වෙලා තනියම ඉන්නකොට පට්ට කලකිරෙනව බං. ඉක්මනට මැරිල යනවනං හොඳයි කියල හිතෙනව
    ස්වයං රැකියාවක් කරපං. නැත්නම් සල්ලි හොයන්නයි හොබී එකටයි ඔන්ලයින් දෙයක් කැපවෙලා කරන්න තියෙන්නේ. ඔය තරුණ කාලෙ අපරාදෙ. කියපන් ට්‍රේඩිං ඉගෙනගන්න ඕනිද? කැමතිද?
     
    • Like
    Reactions: Ryan08