වැඩක් පළක් නැත්තං, නිකම්ම ඉන්නෙ නැතුව පාරට බැහැල ටිකක් දුවන්නඋඹ දැක්කනෙ මගෙ හැටි, බඩ ගෙඩිය..මූණ එහෙම කලුවෙලා තියෙන හැටි
වැඩක් පළක් නැත්තං, නිකම්ම ඉන්නෙ නැතුව පාරට බැහැල ටිකක් දුවන්නඋඹ දැක්කනෙ මගෙ හැටි, බඩ ගෙඩිය..මූණ එහෙම කලුවෙලා තියෙන හැටි
කැත තමා බලන්න වෙන්නෙNikan inna welawata umba diha paththakata wela balan indapan.

මම රෑට Olanzapine බාගයක් බොනවවැඩක් පළක් නැත්තං, නිකම්ම ඉන්නෙ නැතුව පාරට බැහැල ටිකක් දුවන්න

Ehema newei umbata monawada hithenne kiala paththakata wela balan indapan. Mokuth karanna epa mokuth hithanna epa. Relax eke balan indapan.කැත තමා බලන්න වෙන්නෙ
මම රෑට Olanzapine බාගයක් බොනව
ඒක නැවැත්තුවම මූණ ටිකක් පාට වෙනව බං.
හැබැයි සීනි හයි යනව ආයෙ
Olanzapine වලට සීනිත් කන්ට්‍රෝල් වෙනවද බං...
------ Post added on Feb 11, 2022 at 12:14 PM
Thawa kottu kapiya six pack muthu wela eiඋඹ දැක්කනෙ මගෙ හැටි, බඩ ගෙඩිය..මූණ එහෙම කලුවෙලා තියෙන හැටි
මට කොයින්ද බං හැමදාම කොත්තු කන්න සල්ලිThawa kottu kapiya six pack muthu wela ei
ammala nethi unama uba mokadda karanna hitan inne.ge wikunala rata yanawada?මට කොයින්ද බං හැමදාම කොත්තු කන්න සල්ලි
මාසෙටම එකක් කයි
ලස්සන කැත බලන්න දාපන්කෝ ෆොටෝ එකක්කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නෑ කැත හින්ද
Account num eka pm karapan.මට කොයින්ද බං හැමදාම කොත්තු කන්න සල්ලි
මාසෙටම එකක් කයි
ලක්ශයක් වත් දාපන් එක පාර නැත්තම් ඌ කොහොමද ජීවත් වෙන්නේAccount num eka pm karapan.
ane bn uba nm...
dawasata eka thread ekak danawamane...
GT hire karapu ekekda manda dawasata ekak EK eke thread dannama..![]()

දැන් සීනි වලට මුකුත් බොන්නෑ කිව්වෙ?මම රෑට Olanzapine බාගයක් බොනව
ඒක නැවැත්තුවම මූණ ටිකක් පාට වෙනව බං.
හැබැයි සීනි හයි යනව ආයෙ
අනුරාධගේ අවුළ තියෙන්නේකැත තමා බලන්න වෙන්නෙ![]()
මට හිතෙනව බං එහෙම තමන් පහත් දුර්වල අසරණ කියල හිතන එකත් බලවත් අකුසලයක් කියල. ඉස්සරහට මට නරකට හිටින්න පුලුවන්අනුරාධගේ අවුළ තියෙන්නේ
කොණ්ඩය කපාගන්න සැලූන් එකකට ගියාම බලන්න කොණ්ඩය කපාගන්න ඇවිත් ඉන්න එවුන්, රිළව් වගේ එවුන්, දැක්කම බල්ලොත් බත් කන්නේ නැති හෙයා ස්ටය්ල් එකකට කොණ්ඩ කපාගෙන තව කණ්නාඩියෙන් හැඩත් බලනවා,බාබර් ට සජෙස්ස්චන් දෙනවා මේම කපන්න ගගා. උන් දිහා බැලුවම තේරෙනවා හෙන කොන්ෆිඩන්ස් එකක් තියෙන එවුන් කියල, තමන් තමයි ලෝකේ ඉන්න හැන්ඩ්සම් ම එකා කියල හිතාගෙන ඉන්නේ. උන් ගෙන් අහල බලන්න බැඳලා ළමයිත් ඉන්නවා. අපි එළකිරි එකෙත් වාද කරගන්නේ පිට ලෑලි වගේ කෙල්ලෝ ඉන්නවා එත් උන්ට කෙල හල හළා ඇවටර් එකටත් දාගෙන ඉන්න එවුනුත් ඉන්නවා. ඉතින් අනුරාධට තේරෙනවා නේ? ලස්සණ කියන්නේ සාපේක්‍ෂ දෙයක්, මට හැන්ඩ්සම් විදියට පෙනෙන එකා තව එකෙක්ට එහෙම පෙනෙන්නේ නෑ, කෙල්ලෝ කැමති හොඳ පෞරුෂයක්, කොන්ෆිඩන්ස් තියෙන කොල්ලන්ට. හොඳට මොළේ තියෙන කෙල්ලන් ලස්සණ බලන්නේ නැහැ.
දැන් කණ්නාඩිය ළඟට ගිහින් තමන් අගය කරන්න, මගේ කොණ්ඩය, නාහේ, නිකට ලස්සනයි නේ. මම තමයි පොර, මම තමයි හැන්ඩ්සම් කියල හිතාගන්න, තමන් පහත් කරලා හිතන්න එපා, ඒ විදිහේ තමන් පහත් දුර්වල අසරණ කියල හිතෙන කිසිම සිතුවිල්ලකට ඉඩ තියන්න එපා.
අනුරාධගේ අවුළ තියෙන්නේ

රස්සාවක් කරගන්න නෑubata monada naththe?