මං මේ කියන්න යන්නෙ මෙච්චර කාලයක් උඹලට නොකිව්ව කතාවක්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    මට උඹ කියන දේ තේරෙනවා. මම නම් ඕකා මෙලහකට ICU එකේ නවත්තන්න නෙලලා. දැන් ඔය සීන් එක හොට් එකේ නම් තියෙන්නේ උඹ නංගිලාගේ ගෙදර ගිහින් ඕක කතා කරලා උණුසුම අඩු වෙනකම් සති 2ක් ඉඳපන්. ඊලඟට මිනිහා යන එන පාලු තැනක් බලලා කොල්ලෝ සෙට් එකක් එක්ක ගිහින් ගහපං අත පය කැඩෙන්නම. උඹ යන්න එපා ගහන්න. එක වචනයක්වත් කියන්න එපා ගහද්දී. එක පාරම හෙන ගැහුවා වගේ නෙලපං අතපය කැඩෙන්න. කොහෙද කොල්ලා මකුලුදූවෙද? ස්වාරපොලද? අපරාදේ මම දැන් එහේ නැහැ නැත්නම් මම ඔය වැඩේ උඹට කරලා දෙනවා. ඕක කතා කරලා විසඳන්න බැහැ ඌ ගෑණුන්ට සද්දේ දාන පොරක් වගේ.

    ඌට නැගිටගන්න බැරි වෙන්න ගහපං. මම අඳුරන අක්ක කෙනෙක්ගේ මිනිහා ඔහොම සීන් දාලා දරුවටත් සලකන්නැතුව හිටියා. ඒ අක්කා මැරෙන්න ට්‍රයි කරපු දවසේ ඉඳන් සති දෙකකින් පස්සේ අරූව පාරකදි අල්ලගෙන කකුලක් කැඩෙනකම් ගැහුවා. අදත් ඌ දන්නේ නෑ කවුද ඇයි ගැහුවේ කියලා. හැබැයි දැන් ඌ පවුලේ සමගියෙන් ඉන්නවා.
    කරන්වනම් වැඩේ මේක තමා ❤️
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    විහිලු නෙමේ
    කල්පනා කරපන් උබටත් තියෙන ලෙඩේ
    නංගිට ලෙඩක් නැති උනත් මිනිහට තියෙන කේන්ති යන ලෙඩේ
    ඔක්කොම මනස සම්බන්ද දේවල් නේද
    හේතුව මොකක් වෙන්න පුලුවන්ද
    කල්පනා කරපන්

    පුළුවන් නම් අබාධිත ළමයි ඉන්න තැන් වලට මොලේ කල්පනා කරන්න බැරි අවුල් තියෙන තැන් වලට උදව් කරපන්
    දානයක් දෙන්න බලපන්
    සසර අරන් අපු ණයක් වෙන්න පුළුවන්
    උබල කට්ටියම එකතු වෙලා කාට හරි පිස්සු හදොල එක්කෝ නැත්නම් මොලේ සම්බන්ද මොකක් හරි කරලා ඇති
    හිතල බලපන්
    පවුල් වල එහෙම සින් සෙට් වෙනවා
    Meka etta
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,441
    113
    අපේ නංඟිගෙ විවාහ ජීවිතේ ගැන. එයාගෙ මිනිහ ගැන
    ඌට පොඩි මොළේ අමාරුවක් තියෙනව බං.. පට්ට තරහ යනව මිනිහට, බඩු පොලේ ගහනව.
    ඒ දවස්වලට ඉඳලම ඌ කියනව දෙමව්පියො අතඅරින්න කියල...
    මං දවසක් නංගිගෙ පෝන් එක බලද්දි අම්මගෙ නම සේව් කරල Anne කියල
    මං ඇහුව ඒ මොකද කියල. අම්මට කෝල් කරනව මිනිහ දැක්කොත් ඌට තරහ යනවලු..
    මං ඕකට කියන්නෙ මිනිහ කියල, උගෙ අම්මත් එහෙමයි.. මහ ජරා ගෑනියෙක්
    පිලියන්දල ජරාම පැත්තක මිනිස්සු, අපේ නංගි ඉස්සෙල්ලම වැඩ කරන්න පත්වීම ලැබුණෙ එහෙනෙ..

    දැං අපේ අම්ම කැමති නෑ නංගිට කිසි දෙයක් දෙන්න
    අපේ ෆෝන් එක ඉල්ලං ගියා, පව් හින්ද මම නංගිට දුන්න, අම්මගෙන් ඉල්ලුවනං කීයටවත් දෙන්නෙ නෑ
    තියා මගෙ බෑග් එකක් ඉල්ලුව අම්ම කිව්වනෙ ඒක දෙන්න බෑ කියල..
    මට බය මගෙ ෆෝන් එකත් ඕක පොලේ ගහයිද කියල..

    මොකක්ද බං මුගෙ අසනීපෙ, පට්ට සික් කාරයෙක්

    narcissistic personality disorder වගේ ලෙඩක්ද?​

    මිස්ල හැමෝම නංඟිට කිව්ව බදින්න කලින් මිනිහගෙ හැටි, බදින්න එපා කියල..
    නංඟි හිතුවක්කාර වුණා..
    වෙන කෙල්ලෙක්නං එද දවසක් මේ මිනිහ එක්ක ඉන්නෙ නෑ..
    You are correct- Narcissistic personality disorder
     
    • Like
    Reactions: AnuradhaRa

    RedProMaxxa

    Junior member
  • Apr 15, 2022
    52
    86
    18
    මම නම් කියන්නේ උඹේ නංගිට ඩිවෝස් වෙන්න කියලා. විසඳන්න පුළුවන් මානසික ප්‍රශ්නත් තියෙනවා, විසඳන්න බැරි ඒවත් තියෙනවා. මම නම් "අනේ, මූ මානසික රෝගියෙක් නේද? අපි මානුෂික දෘෂ්ටියෙන් මේ දිහා බලමු" කියා කියා හැමිනි හැමිනී කරදරකාරයොන්ට අනුකම්පා කරන්නේ නැහැ. උඹලම හිතපල්ලා මානසික රෝගයක් හින්ද උඹලගේ ගෑනි නානවා බලන්න එන පිස්සෙක්ගේ අඬු නොකඩා ඉන්න පුලුවන්ද කියලා. කෙනෙකුගේ මානසික ගැටලුවක් හින්දා අපේ ජීවිතවලින් හැමදේම කැප කරන්න ඕනෙද බං? විශේෂයෙන් ප්‍රචණ්ඩකාරී හැසිරීමක් නිසා? (වෙන රෝගයක් නම් කමකුත් නැහැ.)

    නංගි ඒත් ඩිවෝස් වෙන්න බැහැ කියනවා නම් ඒකිට කරුමේ විඳවන්න දීපන්.

    1. එක්කෝ ඒකිට එපා වෙලා රෙද්දේ රෙ*ච්ච දවසට මිනිහව අත අරින්න වෙයි. ඒ වෙද්දී ඒකිගේ ජීවිතේ ලොකු කොටසක් අපතේ ගිහිල්ල තියෙන්නත් පුළුවන්. 🥺
    2. ඒත් නැත්නම් ඒකිට ජීවිතේ එපා වෙලා හරි කළකිරිලා හරි තීරණයක් ගන්නත් පුළුවන්. (හොඳ හෝ නරක. නරක තීරණ ගැන මම කියන්න ඕනේ නැහැනේ. හොඳ තීරණයක් වෙන්න පුළුවන් මහණ වෙන එක.)
    3. එහෙම නැත්නම් ඒකි ඇත්තටම මිනිහව හදාගෙන තියෙන්නත් පුළුවන්. 🙂

    මම මේවා කියන්නේ උඹව කේන්ති ගස්සල ගැටුමක් ඇති කරවන්න නෙවෙයි. මට පේන හැටියට හැම පොසිබිලිටි එකක් ගැනම කියලා ඒවට අපේ මනස සූදානම් කරගෙන තියාගන්න එක හොඳයිනේ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    @AnuradhaRa මුලින්ම මතක තියාගනින් මේක... මිනිහට කිසිම දෙයක් කියන්න වත් අමුත්තක් පෙන්නනවත් යන්න එපා! මේක මිනිහට නොදැනෙන්න කරන්න ඕනේ . පොලියිය මගින් කරන ළමා හා කාන්තා කාර්යන්සයේ මුලස්ථානය තියෙන්නේ ග්‍රෑන්ඩ්පාස්. අන්න ඒකට නංගිත් එක්ක පලයන් . මේවට අම්මලා ගාවගන්න එපා. ඔය හැගීම්බර දේවල් වලට අම්මලා ගාවගත්තහම වැඩ තව අනනවා. ඒ වගේම මුලස්ථානය හැර පොලිසි වල පිහිටා තියන ළමා හා කාන්තා unit එකට යන්න එපා. ඔය මුලස්තනේ ඉන්න කාන්තා නිලධාරීන්ට ඔය වගේ ප්‍රශ්න ගැන ගොඩක් අත්දැකීම් තියනවා. උනුත් එක්ක කතා කරපන් මේ වැඩේට කොහෙන්ද enter වෙන්නේ කියලා. එහෙම කතා කරලා ඉදිරි වැඩසටහන plain කරපන්. ඔය වැඩේට උබයි නංගියි ඇරෙන්න වෙන කිසිම එකෙක් හවුල් කරගන්න එපා. බැරිවෙලාවත් divorce එකකට යන්න උනොත් උබලගේ පාර්ශ්වය මුලින් ළමා හා කාන්තා කර්යන්සයට ගිහින් උත්සාහ දරලා තියනවා කියන එක උබලට වාසි සහගත වෙනවා.

    ** යන දවසට උබත් පෙත්ත මතක ඇතුව බීලා පලයන් .. නැත්නම් උබ කියන ඒවා අහලා උන් උබට ප්‍රතිකාර නියම කරයි ....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ශරීරයේ කෙමිකල් ලෙවලස් වෙනස් උනාම ගොඩක් තරහා යනවා , හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න. මීගමුවේ නවලෝකෙට එනවා ඩොක්ටර් රාජා හෙට්ටිආරච්චි පෙන්නලා බලපන්
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    අපේ නංඟිගෙ විවාහ ජීවිතේ ගැන. එයාගෙ මිනිහ ගැන
    ඌට පොඩි මොළේ අමාරුවක් තියෙනව බං.. පට්ට තරහ යනව මිනිහට, බඩු පොලේ ගහනව.
    ඒ දවස්වලට ඉඳලම ඌ කියනව දෙමව්පියො අතඅරින්න කියල...
    මං දවසක් නංගිගෙ පෝන් එක බලද්දි අම්මගෙ නම සේව් කරල Anne කියල
    මං ඇහුව ඒ මොකද කියල. අම්මට කෝල් කරනව මිනිහ දැක්කොත් ඌට තරහ යනවලු..
    මං ඕකට කියන්නෙ මිනිහ කියල, උගෙ අම්මත් එහෙමයි.. මහ ජරා ගෑනියෙක්
    පිලියන්දල ජරාම පැත්තක මිනිස්සු, අපේ නංගි ඉස්සෙල්ලම වැඩ කරන්න පත්වීම ලැබුණෙ එහෙනෙ..

    දැං අපේ අම්ම කැමති නෑ නංගිට කිසි දෙයක් දෙන්න
    අපේ ෆෝන් එක ඉල්ලං ගියා, පව් හින්ද මම නංගිට දුන්න, අම්මගෙන් ඉල්ලුවනං කීයටවත් දෙන්නෙ නෑ
    තියා මගෙ බෑග් එකක් ඉල්ලුව අම්ම කිව්වනෙ ඒක දෙන්න බෑ කියල..
    මට බය මගෙ ෆෝන් එකත් ඕක පොලේ ගහයිද කියල..

    මොකක්ද බං මුගෙ අසනීපෙ, පට්ට සික් කාරයෙක්

    narcissistic personality disorder වගේ ලෙඩක්ද?​

    මිස්ල හැමෝම නංඟිට කිව්ව බදින්න කලින් මිනිහගෙ හැටි, බදින්න එපා කියල..
    නංඟි හිතුවක්කාර වුණා..
    වෙන කෙල්ලෙක්නං එද දවසක් මේ මිනිහ එක්ක ඉන්නෙ නෑ..
    සමහරවිට මස්සිනා ට ඕන ඇති උඹේ නංගිගේ පුකේ අරින්න, හැබැයි නැඟී පුකේ අරින්න දෙන්නේ නැතුව ඇති, ඉතින් ඌ ට ටරහ ගිහිල්ල ගෙදර බඩු පොළෙවේ ගහනවා ඇති, ඔය වගේ එකක් මගේ යාලුවෙකුට උන:yes:
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    සමහරවිට මස්සිනා ට ඕන ඇති උඹේ නංගිගේ පුකේ අරින්න, හැබැයි නැඟී පුකේ අරින්න දෙන්නේ නැතුව ඇති, ඉතින් ඌ ට ටරහ ගිහිල්ල ගෙදර බඩු පොළෙවේ ගහනවා ඇති, ඔය වගේ එකක් මගේ යාලුවෙකුට උන:yes:
     
    Last edited:

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    ඇයි බං පිරිමි බැන්දහම මෙහෙම හැසිරෙන්නෙ.ප්‍රශ්න එනවා කෙන්ති එනවා එහෙමයි කියල ගෑණිව මරං කන්න ඕනද? ලංකාවෙ 80%ක් පවුල් වල තත්වය මේකයි.ලංකාවෙ මිනිස්සු ගෑනිට සලකන්න දන්නෙ නැ
     
    • Love
    Reactions: AnuradhaRa

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    angry management upadeshanayakata yanna one. eya wen wennath kamathi nathnam paththakata wela inna eka thama karanna wenne apita hamadema palanaya karanna baa. ''aragalaya saamakami viya yuthuyi''
     
    • Love
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,630
    6,182
    113
    Seems your Nangi s mother in law and sister in law also living in the same house so they may not like your sister
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    වැඩක් වෙන එකක් නෑ බං ගෑනි පිට යන්න ඇත්තේ උඹේ පයිය කොට නිසා. එක්කෝ උඹ කොල්ලොන්ට පුක දීලා මාට්ටු උනාද? දැන් ඉන්න එකා දර පලනවා වගේ නෙලනවා ඇති නේ? පව් බං මැසේජ් එකක් දාලා වීඩියෝ එකක් ගෙන්නගෙන පුකේ ඇඟිල්ලවත් ගහගනින්.


    නංගිව ගෙදර ගෙනෙන් බං ලමයි නැත්තම්. ඉන්න ඕනම කියනවා නම් ඉන්න දීපං අන්තිමේ උඹ වැරදිකාරයා වෙන්නේ. <3
    ------ Post added on Apr 25, 2022 at 10:31 AM
    @AnuradhaRa ge junda may be too small
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    Meka etta

    ශරීරයේ කෙමිකල් ලෙවලස් වෙනස් උනාම ගොඩක් තරහා යනවා , හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න. මීගමුවේ නවලෝකෙට එනවා ඩොක්ටර් රාජා හෙට්ටිආරච්චි පෙන්නලා බලපන්
    තයිරොක්සින් level එක වෙනස්වුනාම එහෙම වෙනව දැකල තියෙනව.

    හෝර්මෝන balance නැති වුනාම හිතාගන්න බැරි දේවල් වෙනව