Podi Silva - පොඩි සිල්වා;18597025 said:awulak na bn umb vlearn acc eka thyenwa ne
eken wren
ඇයි තවීශ, තඩිබිඩිබොයිස්, වෙගන්. ඒ තුනත් තියෙනවා පොන්ස් ට.
Uba ara xibit ekka thiyena waliya mokakda?
මම වලියක් නෑ බං. ඒවා ඉවරයි. ඊයේ දතා කිව්වට පස්සේ ඇවිලෙන්න ගියේ නෑ. ඌනම් මට අනම් මනම් උගේ දෙවනි ත්රෙඩ් එකේ කියෝලා තිබ්බා. බල්ලෝ බිරුවම ගනන් ගන්න සීමාවක් තියෙනවා බං. ඌට ගල් ගහන්න තව බෑ වැඩ තියෙනවා.

Onna owa athaarala dapan ban.uuth sahenna kattak kapu ekekne..ubath ehema wenna athi..nokan wali dagena age le tika rath karaganna epa..api kawuruth 100% perfect nahane..![]()

මම වලියක් නෑ බං. ඒවා ඉවරයි. ඊයේ දතා කිව්වට පස්සේ ඇවිලෙන්න ගියේ නෑ. ඌනම් මට අනම් මනම් උගේ දෙවනි ත්රෙඩ් එකේ කියෝලා තිබ්බා. බල්ලෝ බිරුවම ගනන් ගන්න සීමාවක් තියෙනවා බං. ඌට ගල් ගහන්න තව බෑ වැඩ තියෙනවා.