මං යනව යාලුවනේ

Iridium

Banned
Jun 24, 2015
67
17
0
Galle
මං යනව යාලුවනේ

XibitZ සහෝ ගෙ ත්‍රෙඩ් එක දැකල මට සසර කලකිරුන :( මම යනව reddit එකට ඒක පට්ට.මේකෙ ඉන්න උද්දච්ච නාකි හැත්ත මැරිච්ච ඩ්දවසක එන්නම් :(
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Banned
    reputation_pos.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;18597025 said:
    awulak na bn umb vlearn acc eka thyenwa ne
    eken wren

    ඇයි තවීශ, තඩිබිඩිබොයිස්, වෙගන්. ඒ තුනත් තියෙනවා පොන්ස් ට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Uba ara xibit ekka thiyena waliya mokakda?

    මම වලියක් නෑ බං. ඒවා ඉවරයි. ඊයේ දතා කිව්වට පස්සේ ඇවිලෙන්න ගියේ නෑ. ඌනම් මට අනම් මනම් උගේ දෙවනි ත්‍රෙඩ් එකේ කියෝලා තිබ්බා. බල්ලෝ බිරුවම ගනන් ගන්න සීමාවක් තියෙනවා බං. ඌට ගල් ගහන්න තව බෑ වැඩ තියෙනවා.
     
    • Like
    Reactions: Hustler

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම වලියක් නෑ බං. ඒවා ඉවරයි. ඊයේ දතා කිව්වට පස්සේ ඇවිලෙන්න ගියේ නෑ. ඌනම් මට අනම් මනම් උගේ දෙවනි ත්‍රෙඩ් එකේ කියෝලා තිබ්බා. බල්ලෝ බිරුවම ගනන් ගන්න සීමාවක් තියෙනවා බං. ඌට ගල් ගහන්න තව බෑ වැඩ තියෙනවා.

    Onna owa athaarala dapan ban.uuth sahenna kattak kapu ekekne..ubath ehema wenna athi..nikan wali dagena age le tika rath karaganna epa..api kawuruth 100% perfect nahane..:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Onna owa athaarala dapan ban.uuth sahenna kattak kapu ekekne..ubath ehema wenna athi..nokan wali dagena age le tika rath karaganna epa..api kawuruth 100% perfect nahane..:)

    ආහ් ඒවා ගානක් නෑ බං. ඔන්ලයින් ලයිෆ් එක පටලෝගත්තම ඔහොම වෙනවා. කොච්චර කට්ටක් කෑවත් වැඩක් නෑ බං උගත් කම තිබ්බත් වැඩක් නෑ බුද්ධිය නැත්නම්. මොකද එතකොට තැනකට ආවම ජෝකර් කෙනෙක් වෙනවා. :):)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම වලියක් නෑ බං. ඒවා ඉවරයි. ඊයේ දතා කිව්වට පස්සේ ඇවිලෙන්න ගියේ නෑ. ඌනම් මට අනම් මනම් උගේ දෙවනි ත්‍රෙඩ් එකේ කියෝලා තිබ්බා. බල්ලෝ බිරුවම ගනන් ගන්න සීමාවක් තියෙනවා බං. ඌට ගල් ගහන්න තව බෑ වැඩ තියෙනවා.

    :lol: