මිනිහට කොහොමත් මාස එකාමාරක් විතර එකතැන් වෙලා ඉන්න වෙනවලු
කිහිලිකරුවෙන් යන්නෙ. තනියම කකුල උස්සගන්න බෑ. අපි උස්සල තියන්න ඕන
උදේ වරුවෙ කතා කර කර ඉඳල දැනුයි මං ගෙදර ආවෙ..
පොඩි වැඩ වගේකුත් කරල දුන්න. මාස එකාමාරම දවසක් ඇර දවසක්වත් යනව මම. මටත් ගෙදර ඉද්දි කැම්මැලියිනෙ. ඌ වැඩ කරන දවස්වල අල්ලගන්නත් අමාරුයි. දැං බලහල්ල වෙච්ච දේ..