මං යාලුවගෙ ගෙදර ගිහින් ආව

AnuradhaRa

Well-known member
  • මිනිහට කොහොමත් මාස එකාමාරක් විතර එකතැන් වෙලා ඉන්න වෙනවලු
    කිහිලිකරුවෙන් යන්නෙ. තනියම කකුල උස්සගන්න බෑ. අපි උස්සල තියන්න ඕන
    උදේ වරුවෙ කතා කර කර ඉඳල දැනුයි මං ගෙදර ආවෙ..
    පොඩි වැඩ වගේකුත් කරල දුන්න. මාස එකාමාරම දවසක් ඇර දවසක්වත් යනව මම. මටත් ගෙදර ඉද්දි කැම්මැලියිනෙ. ඌ වැඩ කරන දවස්වල අල්ලගන්නත් අමාරුයි. දැං බලහල්ල වෙච්ච දේ..
     
    • Like
    • Dislike
    Reactions: LANKAT and kinkon

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ඌ වැඩ කරන දවස්වල අල්ලගන්නත් අමාරුයි.
    උබ ගුරුකමක් කරා නේද යාලුවා වැටෙන්න උබේ කම්මැලිකම නැතිකරගන්න
     
    • Love
    Reactions: AnuradhaRa