මං ලස්සනද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බැලුවෙ නෑ බලන්නෙත් නෑ :dull: අද අලුත් බෙහෙත් ජාතියක් බිව්වද ? :eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366

    බීගෙන යනව බං.. ජයග්‍රාහී පස්වෙනි සතිය පහු කලා
    හරියටම ගිය මාසෙ 10 වෙනිද ඉදං අද වෙනකං නොකඩවා බිව්වා :cool:
    duloxetine කරලක් රුපියල් 40ක් බං :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බීගෙන යනව බං.. ජයග්‍රාහී පස්වෙනි සතිය පහු කලා
    හරියටම ගිය මාසෙ 10 වෙනිද ඉදං අද වෙනකං නොකඩවා බිව්වා :cool:
    duloxetine කරලක් රුපියල් 40ක් බං :(

    ඕව බොන්න ගත්තට පස්සෙද වීඩියෝ කල්ල යූටියුබ් දාන්න හිතුනෙ ? නැත්තං බොන්න කලිං ඉඳන්ම මෙහෙම කරන්න හිතාගෙන හිටියද? :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඕව බොන්න ගත්තට පස්සෙද වීඩියෝ කල්ල යූටියුබ් දාන්න හිතුනෙ ? නැත්තං බොන්න කලිං ඉඳන්ම මෙහෙම කරන්න හිතාගෙන හිටියද? :confused:

    උඹට පිස්සුද මට පිස්සුද :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    පිස්සුද. උඹට පිස්සු නෑ :) අනික් හැමෝටම පිස්සු :yes:

    අපි ඔක්කොටම පිස්සු බං :):love:

    තට ටිකකින් මේක නිමල යනව සාලෙට. ටීවි එක දාගෙන පුටුව උඩ නිදා වැටෙන්ඩ :)
    පුටුවක් කිව්වෙ සැටි පුටුවක්, කකුල් උඩ තියාගෙන පුටුවෙ හරහට ඇලවෙලා තමයි මම ටීවි බලන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අපි ඔක්කොටම පිස්සු බං :):love:

    තට ටිකකින් මේක නිමල යනව සාලෙට. ටීවි එක දාගෙන පුටුව උඩ නිදා වැටෙන්ඩ :)
    පුටුවක් කිව්වෙ සැටි පුටුවක්, කකුල් උඩ තියාගෙන පුටුවෙ හරහට ඇලවෙලා තමයි මම ටීවි බලන්නෙ

    ටීවී බලන්න එපා යකෝ ඕක නවත්තල දාපං ටීවී බලන්න හොඳ නෑ :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ටීවී බලන්න එපා යකෝ ඕක නවත්තල දාපං ටීවී බලන්න හොඳ නෑ :no:

    හිතට සැහැල්ලු ගතියක් දැනෙනව. එහෙම්ම ම නින්දත් යනව.. ආතල් වැඩක් ඒක..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හිතට සැහැල්ලු ගතියක් දැනෙනව. එහෙම්ම ම නින්දත් යනව.. ආතල් වැඩක් ඒක..

    ඇයි උඹලෑ දිහෑ ඇඳවල් නැද්ද :sorry: ඇඳං කියල ජාතියක් තියෙනව බං මෙට්ටයක් දැම්මාම උස නැති මේසයක් වගේ :yes: ඒක උඩින් කොට්ටයක් දාල ඇලවෙලා නිදාගන්න ඒව හදල තියෙන්නෙ :yes: bed කියල google කරල බලපං :) උඹ දැකල ඇති මං හිතන්නෙ මේක ඇඳක් කියල දන්නැති වුනාට :yes: පින්තූරයක් දැක්කාම මතක් වෙයි :yes: ඒකක් ගනිං :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි උඹලෑ දිහෑ ඇඳවල් නැද්ද :sorry: ඇඳං කියල ජාතියක් තියෙනව බං මෙට්ටයක් දැම්මාම උස නැති මේසයක් වගේ :yes: ඒක උඩින් කොට්ටයක් දාල ඇලවෙලා නිදාගන්න ඒව හදල තියෙන්නෙ :yes: bed කියල google කරල බලපං :) උඹ දැකල ඇති මං හිතන්නෙ මේක ඇඳක් කියල දන්නැති වුනාට :yes: පින්තූරයක් දැක්කාම මතක් වෙයි :yes: ඒකක් ගනිං :yes:

    :confused: :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඇයි උඹලෑ දිහෑ ඇඳවල් නැද්ද :sorry: ඇඳං කියල ජාතියක් තියෙනව බං මෙට්ටයක් දැම්මාම උස නැති මේසයක් වගේ :yes: ඒක උඩින් කොට්ටයක් දාල ඇලවෙලා නිදාගන්න ඒව හදල තියෙන්නෙ :yes: bed කියල google කරල බලපං :) උඹ දැකල ඇති මං හිතන්නෙ මේක ඇඳක් කියල දන්නැති වුනාට :yes: පින්තූරයක් දැක්කාම මතක් වෙයි :yes: ඒකක් ගනිං :yes:

    මගෙ කාමරේටත් ටීවි එකක් තිබුණනං ඇඳටම වෙලා ටීවි බලන්ඩ පුලුවන්..
    ඒත් සාලෙන් ගන්න ආතල් එක මගෙ කාමරේ ටීවි එකෙන් එන එකක් නෑ කියල හිතෙනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගෙ කාමරේටත් ටීවි එකක් තිබුණනං ඇඳටම වෙලා ටීවි බලන්ඩ පුලුවන්..
    ඒත් සාලෙන් ගන්න ආතල් එක මගෙ කාමරේ ටීවි එකෙන් එන එකක් නෑ කියල හිතෙනව

    උඹ මෙගා නාට්ටි බලනවද ? :sorry: ඕව බලල තමා උඹේ අසහනය වැඩි වෙලා තියෙන්නෙ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    උඹ මෙගා නාට්ටි බලනවද ? :sorry: ඕව බලල තමා උඹේ අසහනය වැඩි වෙලා තියෙන්නෙ :sorry:

    මෙගා නාට්ටි බැලුවම අසහනෙ වැඩි වෙනවද :confused: