මං වගේම කෙනෙක්

AnuradhaRa

Well-known member


  • කෙල්ලට කවුරුත් වැඩක් කරලා නැද්ද තවම ....? කරානම් හරියනවා ඕක :yes::yes::yes:

    මං කිව්වෙ යකෝ :angry:
    මේකි බැන්දට බස්සෙ සෑහෙන්ඩ වෙනස් වුණා..

    ඒත් ජොබ් එකක් කරගන්න තරමට හොඳ වුණේ නෑ..

    රිටාලින් වලින් මටත් වුණේ ඒකනෙ.. දවසක් පුරාවට පිට තැනක රස්සාවක් කරගන්න මට්ටමට ආවෙ නෑ :sorry: හැබැයි ඉස්සරට වඩා හොඳයි. අම්මල එක්ක තරහ යන ගතිය අඩුයි. ගෙදර වුණත් වැඩක් කරන්ඩ හිතෙනව
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,134
    36,124
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒකිව අවුරුදු 22න්ද කොහෙද බැන්දුවනෙ :baffled: මට කැමති වෙන්නෙ නෑ බං..

    කෙල්ලගෙ දෙමව්පියො මට කැමති වුණේ නෑ. රස්සාවකුත් නෑ. වයස් පරතරෙත් වැඩියි. කෙල්ල ඉස්සර හෙන මොංගල් මොංගල් කියන්නෙ මනුස්සයෙක්ව ආශ්‍රය කරන්ඩ දන්නෙ නෑ. හිනා වෙන්නෙ නෑ.. මහ අමුතුයි. හැබැයි බැන්දට පස්සෙ ඒ ගතිය නැතුව ගියා. අනිත් අය එක්ක හොඳට කතා බහ කරනව දැන්..

    බලපං ඒකිටත් බෙහෙත්වලට වඩා කසාදෙන් කොච්චර යහපතක් වුණාද?


    ubata kiwwata wadak na mama sira ahanne
    ubata support ekak onada ?
    pm waren
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,215
    113
    ubata kiwwata wadak na mama sira ahanne
    ubata support ekak onada ?
    pm waren

    muta udaw karanna haduwata hari giye na.
    muta gedara inna ekai lede
    gedarin pita unanam samajeta huruwela hari yanawa
    mama bordimak set karannam waren kiwa eth ganan gaththewath na