මං වඩින්නං

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මේක අපේ සෙට් එකේ එකෙක්ට උන සීන් එකක්.. දවසක් අපි තුන් දෙනෙක් කරටි කැඩෙන්න ගහල ගෙදර යනවා.
    මහපාරට බැස්ස විතරයි... ආව වෑන් එකක්.. නැවැත්තුවා අපි ඉස්සරහම.. මොකක්.. මීමගේ වෙරි බැස්සා කියහංකෝ..මාත් ඔලුව දාල බැලුව..

    මල හත්තිලව්වයි.. පන්සලේ ලොකු හාමුදුරුවෝ.. මීම පන්සලේ ප්‍රධාන දායකයෙක්..

    පස්සේ මෙන්න මෙහෙමයි සීන් එක..
    මීම පුතා බෑරක්ද මේ..

    නෑ .. හාමුදුරුවනේ.. රෑට කන්න කියලා ආවා...

    ආහ්.. යන් වෑන් එකේම.. මං ගේ ලගින් දාගෙන යන්නං...

    නෑ.. නෑ.. අපෙ හාමුදුරුවනේ.. හාමුදුරුවො යන්න.. මං වඩින්නං...

    මළා.......

    :rofl:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318

    :lol::lol::lol:
     
    • Like
    Reactions: snoop

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :lol::lol::lol:
    e8oa.jpeg