මං වෙනුවෙන් ජීවත් වෙන්න ........
[FONT="]
[/FONT]
[FONT="]මට ඕනේ ඔයාව ලං කරගන්න නෙමෙයි,[/FONT]
[FONT="]ඔහොම ඈතින් තියන් ගන්න [/FONT]
[FONT="]මට ඔය දිහා ඇති තරම් බලන්න ලැබෙන්නෙත් [/FONT]
[FONT="]ඔය ඇතින් ඉන්නකොට
[/FONT]
[FONT="]ඒ ඇයි කියලා ඔයත් දන්නවා
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මට ඕනේ හැමදේම කියන්න නෙමෙයි [/FONT]
[FONT="]ඔය කියන දේවල් අහගෙන ඉන්න [/FONT]
[FONT="]ඒ ඔය කියන දේවල් ලස්සන නිසාම නෙමෙයි[/FONT]
[FONT="]මට කියන්න තියන දේවල් [/FONT]
[FONT="]ඔයාට අහන්න බැරි තරම්ම දුක පිරුණු දේවල් නිසා[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මට ඕනේ ඔයත් එක්ක හිනා වෙන්න නෙමෙයි[/FONT]
[FONT="]ඔය මගෙත් එක්ක හිනාවෙන්න[/FONT]
[FONT="]ඒ මට හිනාවෙන්න බැරි නිසාම නෙමෙයි[/FONT]
[FONT="]එතකොට ඔයා සතුටින් බව මට දැනෙන නිසා[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මට ඕනේ ඔයාව විශ්වාස කරන්න නෙමෙයි [/FONT]
[FONT="]ඔය මාව විශ්වාස කරන්න[/FONT]
[FONT="]ඒ මට ඔයාව අවිශ්වාස නිසා නෙමෙයි[/FONT]
[FONT="]ඒ ඔයාට බයක් නැතිව ජීවත් වෙන්න
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒත්, ............................

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මට ඕනේ එකම දේ [/FONT]
[FONT="]ඔයා ‘මං වෙනුවෙන් ජීවත් වෙන්න ”[/FONT]
[FONT="]ඒ මට ජීවත් වෙන්න නෙමෙයි[/FONT]
[FONT="]“ඔයාව ජීවත් කරවන්න ”[/FONT]
[FONT="]
[/FONT]

[FONT="]17.09.2011
Hodanam Rep+++++++++++++++ hodada kollane kellane
[/FONT]
[FONT="]මං වෙනුවෙන් ජීවත් වෙන්න ........[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මට ඕනේ ඔයාව ලං කරගන්න නෙමෙයි,[/FONT]
[FONT="]ඔහොම ඈතින් තියන් ගන්න [/FONT]
[FONT="]මට ඔය දිහා ඇති තරම් බලන්න ලැබෙන්නෙත් [/FONT]
[FONT="]ඔය ඇතින් ඉන්නකොට
[/FONT]
[FONT="]ඒ ඇයි කියලා ඔයත් දන්නවා
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]

[/FONT][FONT="]

Last edited: