මං වෙනුවෙන් ජීවත් වෙන්න ........

chandimalin

Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    මං වෙනුවෙන් ජීවත් වෙන්න ........

    [FONT=&quot]මං වෙනුවෙන් ජීවත් වෙන්න ........[/FONT]


    romantic_stroll-12611.jpg


    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මට ඕනේ ඔයාව ලං කරගන්න නෙමෙයි,[/FONT]

    [FONT=&quot]ඔහොම ඈතින් තියන් ගන්න [/FONT]

    [FONT=&quot]මට ඔය දිහා ඇති තරම් බලන්න ලැබෙන්නෙත් [/FONT]

    [FONT=&quot]ඔය ඇතින් ඉන්නකොට
    [/FONT]


    [FONT=&quot]ඒ ඇයි කියලා ඔයත් දන්නවා
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]:dull::dull::love::love:[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]මට ඕනේ හැමදේම කියන්න නෙමෙයි [/FONT]

    [FONT=&quot]ඔය කියන දේවල් අහගෙන ඉන්න [/FONT]

    [FONT=&quot]ඒ ඔය කියන දේවල් ලස්සන නිසාම නෙමෙයි[/FONT]

    [FONT=&quot]මට කියන්න තියන දේවල් [/FONT]

    [FONT=&quot]ඔයාට අහන්න බැරි තරම්ම දුක පිරුණු දේවල් නිසා[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]:dull::dull::love::love:[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]මට ඕනේ ඔයත් එක්ක හිනා වෙන්න නෙමෙයි[/FONT]

    [FONT=&quot]ඔය මගෙත් එක්ක හිනාවෙන්න[/FONT]

    [FONT=&quot]ඒ මට හිනාවෙන්න බැරි නිසාම නෙමෙයි[/FONT]

    [FONT=&quot]එතකොට ඔයා සතුටින් බව මට දැනෙන නිසා[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]:dull::dull::love::love:[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]මට ඕනේ ඔයාව විශ්වාස කරන්න නෙමෙයි [/FONT]

    [FONT=&quot]ඔය මාව විශ්වාස කරන්න[/FONT]

    [FONT=&quot]ඒ මට ඔයාව අවිශ්වාස නිසා නෙමෙයි[/FONT]

    [FONT=&quot]ඒ ඔයාට බයක් නැතිව ජීවත් වෙන්න
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]ඒත්, ............................:love::love::dull::dull:[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]මට ඕනේ එකම දේ [/FONT]

    [FONT=&quot]ඔයා ‘මං වෙනුවෙන් ජීවත් වෙන්න ”[/FONT]

    [FONT=&quot]ඒ මට ජීවත් වෙන්න නෙමෙයි[/FONT]

    [FONT=&quot]“ඔයාව ජීවත් කරවන්න ”[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love:


    :dull::dull:


    [FONT=&quot]17.09.2011

    Hodanam Rep+++++++++++++++ hodada kollane kellane
    [/FONT]
     
    Last edited: