මං සෑහෙන්න අසරණ situation එකක ඉන්නේ ~ Family Problem

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    නෑ බන්, සීයලා අපේ අම්මලගෙන් එක සතපහක් ඉල්ලලා නෑ
    PHD එකක් තියෙන teacher කෙනෙක් ඔය
    හොද පැන්ෂන් එකකුත් එනවා, එයාලා ඒකෙන් තමා හිටියේ
    සීයා 2017වගේ වෙනකම්ම tuition කරලා ආච්චිගේ බෙහෙත් ගත්තේ

    මට පුදුම තරහක් එන්නේ මගේ දෙමව්පියෝ ගැනම එයාලව ආනත කරාට
    Phd එකකුත් තියනවා ද? උබලගෙ අම්මා ඉගෙන ගෙන නැතින්නම් සීයගෙයි අම්මගෙයි වෙනස තේරෙනවා ඇති හොඳට
    මචං උබ සීයගෙන් ගන්න පුළුවන් හොඳම දේ තමයි මොලේ හදා ගන්න එක ඒක කරහනින් සීයත් එක්ක එකතු වෙලා
     
    • Like
    Reactions: Ryan08

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    කොහෙන් කතාව පටන් ගන්නද තේරෙන්නේ නෑ
    අපේ සීයයි, ආච්චියි, සීයගේ අක්කයි (එයා marry කරලා නැහැ ), තුන්දෙනාම අවුරුදු ගාණක් ගෙවල් rent කරකර හිටියේ

    ඔහොම ඉදලා අර සීයගේ අක්කා ටික ටික ලෙඩ වෙන්න ගත්තා, එයා 2019 නැතිවුණා
    අන්තිමට අම්මලා සීයලව අපේ ගෙදරට ගත්තා, අපේ නෑදෑයෝ ඔක්කොම කිව්වා අම්මලට පිං කියලා
    මටත් මුලදි හිතුණේ එහෙම

    දැන් අවුරුදු 4ක් එයාලා අපේ ගෙදර
    අනිවාර්යෙන් හැමදාම උදේට අම්මා රණ්ඩුවක් පටන් ගන්නවා සීයයි ආච්චියි එක්ක
    ඇස් පේන්නේ නෑ කන් ඇහෙන්නේ නෑ කියලා බනින්නේ
    වයසට යද්දි එහෙම තමයිනේ ඉතින්:-(

    දැන් කියනවා වද දෙන්නේ නැතුව ආයෙත් එකට ගෙයක් rent අරන් යන්නලු, නැත්නම් කියන විදියට ඉන්නලු
    ආයේ කොහෙද බන් ඒ ගොල්ලෝ යන්නේ, එයාලගේ බඩු ඔක්කොම අම්මලා පරණ ගෙදර දාලා ආවා😣
    පැන්ෂන් එකත් ගන්නවා

    සීයා ඉතින් මට දුක කියනවා, මං සෑහෙන්න අසරණ වෙලා ඉන්නේ
    මානසික වදයක් මේක
    මේවා ගොඩක් අයට තියෙන ප්‍රශ්න
    පැන්ෂන් එක තියෙනවනම්
    පුලුවන්නම් වැඩිහිටි නිවාසයක් බලන්න
    නැත්නම් ඒ මිනිස්සු දෙන්නටත් කරදරයි ඔයාලගේ ගෙදරත් ප්‍රශ්න
    හැබැයි අමතක කරන්න එපා ඔයාලගේ වැඩිහිටි අම්මට එහෙම කියන්න ඒ වැඩිහිටි නිවාසෙම එයාටත් හොඳද කියල බලන්න කියල
     
    • Like
    Reactions: Ryan08

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මං සහෝදරියක් වගේ ආශ්‍රය කරන කෙල්ලෙක් ඉන්නවා. වයස 37යි. පවුලේ එකම දරුවා. හොදට ඉගෙන ගෙන තියෙනවා. PhD එකත් පටන් අරන් බාගෙට නැවැත්තුවා. හේතුව අම්මා තාත්තා වයසයි ඒ දෙන්න බලාගන්න කියලා. රස්සාවක් නෑ. රස්සාවකට යන්නත් බෑ. ගියොත් පැයෙන් පැයට ගෙදරින් කෝල්. මිරිස් කුඩු කෝ? සීනි නෑ. මෙන්න පොස්ට්මන් ඇවිල්ලා...බැඳලා සති දෙකෙන් ඩිවෝස්. මම හැමදාම ඒකිට කියනවා පිට රට පලයන්. ඉගෙන ගත්ත දෙයින් හොඳ ප්‍රයෝජනයක් අරන් හොදට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒත් අර වයසක ඩයල් දෙක හින්දා ජීවිතේම විනාශයි.

    වයිෆ් එක්ක වැඩ කරන තව කෙනෙක් ඉන්නවා. වයස නම් 40ටත් වැඩියි. බැඳලා නෑ. හේතුව...අම්ම තාත්ත බලාගැනීම. ඒ ගෑනිට නංගි කෙනෙකුත් ඉන්නවා. නංගි ශේප් එකේ ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ලස්සනට පවුල් ජීවිතේ ගෙවනවා. මෙකි බැඳලා නෑ... අන්තිමට නාකි දෙන්නා මැරුණට පස්සේ මේකි මොකද්ද කරන්න ඉන්නේ කියල ඇහුවම කිසිම ප්ලෑන් එකක් නෑ.

    තව මගේ ටීම් එකේ වැඩකරපු කොල්ලෙක් ඉන්නවා. අම්ම තාත්ත ඩිවෝස්. අම්ම ජපානේ තාත්ත අතුරුදහන්. අම්මගේ පැත්තෙන් ආච්චියි සීයයි බලන්න වෙලා තියෙන්නේ මූට. ඒ ආච්චි සීය දෙන්නගේ තව ළමයි ඉන්නවා නමුත් උන් පිටරට. අන්තිමට ආච්චි සීය දෙන්නා මූට සෙට් කරලා. ඉස්කෝලේ කාලේ ඉඳන් වගේ මුගේ වැඩේ ආච්චි සීය බලාගන්න එක. අපි සෙට් එක බොහොම අමාරුවෙන් මුට කෙල්ලෙක් සෙට් කරලා දීල කසාදයක් කරවල තිබ්බා. ඒ වෙලාවෙත් මූ කියවන්නේ ආච්ච්යි සීයයි ගැන.

    ඒ හින්ද පිස්සු කෙලින්නෙපා.... පවුල් ප්‍රශ්න වලට අහුවෙලා ජීවිතේ නැතිකරගන්නෙපා. සීය ගේ අදෝනාව අහන්නතුව උඹේ වැඩක් කරකර ඉඳපන්. ඕවට අහුවුනොත් අනිතිමට මානසික ප්‍රශ්න විතරක් නෙමේයි වයසක මිනිස්සු බලාගන්න වෙන්නෙත් උඹට. පුළුවන් නම් උඹ වෙන ගෙයක් අරගෙන පලයන් (job එකක් කරනවා නම්).
    Thank you මචන්, එයාලා නම් තව එච්චර කල් ඉන්න එකක් නෑ
    දැනටත් මං හිතන්නේ 87ක් වගේ

    සීයව ignore කරලත් බෑ. පුලුවන් තරම් ඉතින් දරාගෙන ඉන්නවා

    Phd එකකුත් තියනවා ද? උබලගෙ අම්මා ඉගෙන ගෙන නැතින්නම් සීයගෙයි අම්මගෙයි වෙනස තේරෙනවා ඇති හොඳට
    මචං උබ සීයගෙන් ගන්න පුළුවන් හොඳම දේ තමයි මොලේ හදා ගන්න එක ඒක කරහනින් සීයත් එක්ක එකතු වෙලා
    දැන් එච්චර සිහිය නෑ මචන් සීයට, හරියට කන් ඇහෙන්නෙත් නෑ
    phd එකක් තියෙනවා දන්නෙත් මේ ළගදි මන්
    සීයා හෙන casual විදියට පෙන්නුවා degree එක suitcase එකක තිබිලා😞
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    තොට වයස කීයද?

    18ට වැඩිද? සීයට පැන්ශන් එකක් එනව නේද?

    එහෙනම් උබ උන් ජෝඩුවත් එක්ක රෙන්ට් එකට පොට් එකක් අරන් පලයන්. අම්මටයි අප්පටයි එතකොට උන්ගෙ ආතල් එක ගන්න පුලුවන් නෙ.

    මිනිහෙක් වෙන්න උබ මේක අවස්ථාව කරගනින්. ටොක්සික් ෆැමිලි එකක ඉන්නවට වඩා ආච්චි සීය එක්ක් ඉන්න එක උබට හොද වෙයි. අනික ඉගනගත්තු phd ඩයල් එකක් නිසා උබට දියුනු වෙන්න ලොක්ක උදව් කරයි. වහාම පටන් ගනින් උබෙ කුමත්‍රනෙ. උබ ඔක හරියට කරපන් පවුලම හොල්මන් වෙලා උබට සෑහෙන රෙස්පෙක්ට් එකක් ඒවි.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මාත් Weekend හැමදාම ගෙදර දුවන්නේ ඕක තමා mcn
    අනික තනිය

    ඕක විසඳන්න බැරි ප්‍රශ්නයක් සහෝදරයා.
    අම්මත් එක්ක කියවන්න යන්න එපා මං කියන්නේ. ඕවා තේරුම් ගන්න බෑ ඒ ගොල්ල න්ට

    ගෙදරින් යන එක තමා ලොකුම දේ
    Weekend වගේ ගිහින් බලලා වරෙන්
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    කොහෙන් කතාව පටන් ගන්නද තේරෙන්නේ නෑ
    අපේ සීයයි, ආච්චියි, සීයගේ අක්කයි (එයා marry කරලා නැහැ ), තුන්දෙනාම අවුරුදු ගාණක් ගෙවල් rent කරකර හිටියේ

    ඔහොම ඉදලා අර සීයගේ අක්කා ටික ටික ලෙඩ වෙන්න ගත්තා, එයා 2019 නැතිවුණා
    අන්තිමට අම්මලා සීයලව අපේ ගෙදරට ගත්තා, අපේ නෑදෑයෝ ඔක්කොම කිව්වා අම්මලට පිං කියලා
    මටත් මුලදි හිතුණේ එහෙම

    දැන් අවුරුදු 4ක් එයාලා අපේ ගෙදර
    අනිවාර්යෙන් හැමදාම උදේට අම්මා රණ්ඩුවක් පටන් ගන්නවා සීයයි ආච්චියි එක්ක
    ඇස් පේන්නේ නෑ කන් ඇහෙන්නේ නෑ කියලා බනින්නේ
    වයසට යද්දි එහෙම තමයිනේ ඉතින්:-(

    දැන් කියනවා වද දෙන්නේ නැතුව ආයෙත් එකට ගෙයක් rent අරන් යන්නලු, නැත්නම් කියන විදියට ඉන්නලු
    ආයේ කොහෙද බන් ඒ ගොල්ලෝ යන්නේ, එයාලගේ බඩු ඔක්කොම අම්මලා පරණ ගෙදර දාලා ආවා😣
    පැන්ෂන් එකත් ගන්නවා

    සීයා ඉතින් මට දුක කියනවා, මං සෑහෙන්න අසරණ වෙලා ඉන්නේ
    මානසික වදයක් මේක
    ammagen ahapan amma wayasata giyama math oyala dennawa gekata yawanawa rent ekata kiyala....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Oka tamai ban api hamogema end eka.kisima terumak nethi weda karala tiyenne.anthimata okotama barak witarai
    උඹට මේක වෙන්නෙ නෑනෙ
    අන්තිම කාලෙ ස්පා එකක ලයිෆ්ටයිම් සබ්ස්ක්‍රිප්ශන් එක අරං ඒකෙ නැවතියං
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මං කොහොමද එයාලව එලවන්නේ
    මං ඉන්නෙත් එයාලගේ ගෙදර, තාම මට 18
    පුලුවන් තරම් ඉක්මණට මාත් යනවා ගෙදරින්, එපා වෙලා ඉන්නේ😫

    අම්මගේ පැත්තෙන්

    අම්මාට වඩා උබට කොහොමද අනිත් මිනිස්සු ගැන හිතන්න පුළුවන් උනේ 🤔

    උබේ තාත්තා අඩු කුලෙන්ද ගෑනියෙක් ගත්තේ? 🧐
     
    AnuradhaRa

    Well-known member
  • ළමයින්ගේ ජීවිතේ කකා උන්ව තමන්ගේ ඉන්ෂුවරන්ස් එක කරගෙන පැරාසයිට් අනාථ ජීවිත ගත කරනවා.
    නිකං කටට එන පළියට කියවන්න එපා බං (n)

    අම්මාට වඩා උබට කොහොමද අනිත් මිනිස්සු ගැන හිතන්න පුළුවන් උනේ 🤔

    උබේ තාත්තා අඩු කුලෙන්ද ගෑනියෙක් ගත්තේ? 🧐
    උන්ගෙ තාත්තත් දෙවෙනි නෑලු
    ලෝන් අරන් ගෙවන්නෙ නැතුව ඉන්නවලු ඒත් තව ලෝන් ගන්නවලු
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    හොඳම දේ තමයි උබ 18යි උබව ගණන් ගන්නෙත් නැනේ, යාලුවෙක් දාල අම්ම එයාලට බනින එකක් රෙකොර්ඩ් කරලා එක ඌ fb එකේ දානවා කිව්වා කියල බ්ලැක් මේල් කරන එක. වීඩියෝ එකක් රෙකොර්ඩ් කරගන්නත් ඕනේ ඇත්තටම. මොකද පෙන්නන්න දෙයක් තියෙන්න ඕනේ. bad publicity එකට බය නිසා කටවහන් ඉදි
     
    • Dislike
    Reactions: sahases

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,686
    113
    උඹට මේක වෙන්නෙ නෑනෙ
    අන්තිම කාලෙ ස්පා එකක ලයිෆ්ටයිම් සබ්ස්ක්‍රිප්ශන් එක අරං ඒකෙ නැවතියං
    Man witarai goda
     
    • Love
    Reactions: NEMISIS

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මට දුක ආච්චියි සීයයි ගැන නෙවෙයි කොල්ලෝ උබ ගැන.ඒ වයසක දෙන්නට වෙන දරුවෝ නැද්ද ඉන්නවා නම් ඒ අයට කතා කරලා කියපන් ආච්චියි සීයයි උබලගේ ගෙදර දුක් විදිනවා කියලා එහෙම නැත්නම් පොලීසියට නිර්ණාමික කෝල් එකක් දීපන් අහල පහළ කවුරු හරි දෙනවා වගේ.උබේ වයසේ අනිත් දරුවන්ට වැඩිය උබ සංවේදීයි කියලා මට හිතෙනවා ඕනෑවට වඩා කොයිදේත් හිතන්න යන්න එපා. ආච්චි සීයා උබේ අම්මා තාත්තා තම තමන්ගේ ජිවිත විදලා ඉවරයි උබ ඕවා ඔලුවේ දාගෙන උබේ අනාගතේ අදුරු කරගන්න එපා හොදට ඉගෙන ගනින්.එහෙම නැත්නම් උබට අදායමක් එන දෙයක් පටන්ගන්න සැලසුමක් හරි හදාගනින්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මං සහෝදරියක් වගේ ආශ්‍රය කරන කෙල්ලෙක් ඉන්නවා. වයස 37යි. පවුලේ එකම දරුවා. හොදට ඉගෙන ගෙන තියෙනවා. PhD එකත් පටන් අරන් බාගෙට නැවැත්තුවා. හේතුව අම්මා තාත්තා වයසයි ඒ දෙන්න බලාගන්න කියලා. රස්සාවක් නෑ. රස්සාවකට යන්නත් බෑ. ගියොත් පැයෙන් පැයට ගෙදරින් කෝල්. මිරිස් කුඩු කෝ? සීනි නෑ. මෙන්න පොස්ට්මන් ඇවිල්ලා...බැඳලා සති දෙකෙන් ඩිවෝස්. මම හැමදාම ඒකිට කියනවා පිට රට පලයන්. ඉගෙන ගත්ත දෙයින් හොඳ ප්‍රයෝජනයක් අරන් හොදට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒත් අර වයසක ඩයල් දෙක හින්දා ජීවිතේම විනාශයි.

    වයිෆ් එක්ක වැඩ කරන තව කෙනෙක් ඉන්නවා. වයස නම් 40ටත් වැඩියි. බැඳලා නෑ. හේතුව...අම්ම තාත්ත බලාගැනීම. ඒ ගෑනිට නංගි කෙනෙකුත් ඉන්නවා. නංගි ශේප් එකේ ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ලස්සනට පවුල් ජීවිතේ ගෙවනවා. මෙකි බැඳලා නෑ... අන්තිමට නාකි දෙන්නා මැරුණට පස්සේ මේකි මොකද්ද කරන්න ඉන්නේ කියල ඇහුවම කිසිම ප්ලෑන් එකක් නෑ.

    තව මගේ ටීම් එකේ වැඩකරපු කොල්ලෙක් ඉන්නවා. අම්ම තාත්ත ඩිවෝස්. අම්ම ජපානේ තාත්ත අතුරුදහන්. අම්මගේ පැත්තෙන් ආච්චියි සීයයි බලන්න වෙලා තියෙන්නේ මූට. ඒ ආච්චි සීය දෙන්නගේ තව ළමයි ඉන්නවා නමුත් උන් පිටරට. අන්තිමට ආච්චි සීය දෙන්නා මූට සෙට් කරලා. ඉස්කෝලේ කාලේ ඉඳන් වගේ මුගේ වැඩේ ආච්චි සීය බලාගන්න එක. අපි සෙට් එක බොහොම අමාරුවෙන් මුට කෙල්ලෙක් සෙට් කරලා දීල කසාදයක් කරවල තිබ්බා. ඒ වෙලාවෙත් මූ කියවන්නේ ආච්ච්යි සීයයි ගැන.

    ඒ හින්ද පිස්සු කෙලින්නෙපා.... පවුල් ප්‍රශ්න වලට අහුවෙලා ජීවිතේ නැතිකරගන්නෙපා. සීය ගේ අදෝනාව අහන්නතුව උඹේ වැඩක් කරකර ඉඳපන්. ඕවට අහුවුනොත් අනිතිමට මානසික ප්‍රශ්න විතරක් නෙමේයි වයසක මිනිස්සු බලාගන්න වෙන්නෙත් උඹට. පුළුවන් නම් උඹ වෙන ගෙයක් අරගෙන පලයන් (job එකක් කරනවා නම්).

    මට දුක ආච්චියි සීයයි ගැන නෙවෙයි කොල්ලෝ උබ ගැන.ඒ වයසක දෙන්නට වෙන දරුවෝ නැද්ද ඉන්නවා නම් ඒ අයට කතා කරලා කියපන් ආච්චියි සීයයි උබලගේ ගෙදර දුක් විදිනවා කියලා එහෙම නැත්නම් පොලීසියට නිර්ණාමික කෝල් එකක් දීපන් අහල පහළ කවුරු හරි දෙනවා වගේ.උබේ වයසේ අනිත් දරුවන්ට වැඩිය උබ සංවේදීයි කියලා මට හිතෙනවා ඕනෑවට වඩා කොයිදේත් හිතන්න යන්න එපා. ආච්චි සීයා උබේ අම්මා තාත්තා තම තමන්ගේ ජිවිත විදලා ඉවරයි උබ ඕවා ඔලුවේ දාගෙන උබේ අනාගතේ අදුරු කරගන්න එපා හොදට ඉගෙන ගනින්.එහෙම නැත්නම් උබට අදායමක් එන දෙයක් පටන්ගන්න සැලසුමක් හරි හදාගනින්.

    මේ කතා දෙකම ඇත්ත.. ළමයින්ට කෙලවන්නේම දෙමවුපියෝ.. මම හොඳට බලල තියනවා ජිවිතේ විඳවන උන්ගේ දෙමාපියෝ ගොඩක්ම ළමයාට තනියම ජිවිතේ explorer කරන්න දීලා නෑ..
    ජිවිතේ හොඳට විඳින උන් ට අම්මලා ලොකු තහනම් දාලා නෑ. 20න් වගේ පස්සේ ලොකු නිදහසක් ගෙදරින් දීලා තියනවා
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,042
    4,590
    113
    Parents need to be in aged care kids cannot look after them. Our society makes it look like you will get පින් and all those Bull shit but realistically once you pass a certain age of parents can't function independently they need to be in aged care. That's how things work in Australia. Our social system has not evolved into this