Phd එකකුත් තියනවා ද? උබලගෙ අම්මා ඉගෙන ගෙන නැතින්නම් සීයගෙයි අම්මගෙයි වෙනස තේරෙනවා ඇති හොඳටනෑ බන්, සීයලා අපේ අම්මලගෙන් එක සතපහක් ඉල්ලලා නෑ
PHD එකක් තියෙන teacher කෙනෙක් ඔය
හොද පැන්ෂන් එකකුත් එනවා, එයාලා ඒකෙන් තමා හිටියේ
සීයා 2017වගේ වෙනකම්ම tuition කරලා ආච්චිගේ බෙහෙත් ගත්තේ
මට පුදුම තරහක් එන්නේ මගේ දෙමව්පියෝ ගැනම එයාලව ආනත කරාට
මචං උබ සීයගෙන් ගන්න පුළුවන් හොඳම දේ තමයි මොලේ හදා ගන්න එක ඒක කරහනින් සීයත් එක්ක එකතු වෙලා
