“මං UNP තමයි. දහදෙනාට බැස්සත් අන්තිම එකෙක්” – ස්විස් සිදුවීමේ ප්‍රබලයාගෙන් වීඩියෝවක්
එක්සත් ජාතික පක්ෂය අන්තිම දහදෙනාට බැස්සත් තමන් අන්තිම දහදෙනාගෙන් එක් අයෙකු බව ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ සිදුවීමේ ආන්දෝලනාත්මක පුද්ගලයෙකු වී සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාගේ පුත් මංජුල පෙරේරා පවසනවා.
මංජුල පෙරේරා විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති වීඩියෝවකින් මේ බව සඳහන් කර තිබෙනවා. පිළිබඳ කරුණු දැක්වීය.
“මේක සමහර විට ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්.
සමහර විට ඒ තැනැත්තිය කරගත්ත දෙයක් වෙන්නත් පුළුවන්. ඒක CID එක හොයයි CID එක ඉන්නවානේ.
එක්සත් ජාතික පක්ෂයයි මේකයි අතර මමයි අතර කිසි සම්බන්ධයක් නැහැ මේකේ.
මං එක්සත් ජාතික පක්ෂයේ තමයි.
එක්සත් ජාතික පක්ෂය අන්තිම දහදෙනාට බැස්සත් අන්තිම දහදෙනාගෙන් එකෙක් වෙනවා මම.
වෛද්‍ය වාර්තා ගන්න එන්න කියලා තියෙද්දි ඒ ඔක්කොම පැත්තකින් තියලා මේ මාධ්‍යෙව්දීන්ට එන්න කිව්වා කියලා ඉන්න ඕන 10 වෙද්දි මාධ්‍යෙව්දීන් එනකම්.
මාධ්‍යයට එන්න ඕන නම් ඕන වෙලාවක එන්න.
මං ඇවිල්ලා කථා කරන්නම්. මාධ්‍යයට එන්න කිව්වා කියලා යකෝ උසාවි යන්නෙ නැතුව මාධ්‍යයට යන්නද. වෛද්‍ය වාර්තා ගන්න එන්න කිව්වහම එතන්ට යන්නෙ නැද්ද?”
එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි.
“මං UNP තමයි. දහදෙනාට බැස්සත් අන්තිම එකෙක්” – ස්විස් සිදුවීමේ ප්‍රබලයාගෙන් වීඩියෝවක් https://www.truenews.lk/manjula-perera-talk-about-swiss-embassy-issue/