ලිපියේ නම් වැරදි තැන් ගොඩක් තියෙනවා.ඒ ගැන කථාකරන එක තේරුමක් නෑ.



පඩිපෙලින් බහින්නේ ඉදිරි දොරටමය. නිදන කාමර ඇත්තේ ඉහලනම්, ගෙහිමියන්ගේ පුද්ගලිකත්ව 0 වනු ඇත.





ප්රධාන දොර ඉස්සරහම පඩිපෙළ තිබ්බම කෙළින්ම උඩ තට්ටුව පේනවා...කවුරු හරි මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ...

ප්රධාන දොර ඉස්සරහම පඩිපෙළ තිබ්බම කෙළින්ම උඩ තට්ටුව පේනවා...
ඒ කියන්නේ උඹ ප්රධාන දොරෙන් ඇතුලට එනකොටම
නාන්න ටවල් එක ඇඳගෙන උඩ තට්ටුවේ ලොබියට ආපු
සුදු නංගිව උඹට පේනවා කියන එක.![]()




ප්රධාන දොර ඉස්සරහම පඩිපෙළ තිබ්බම කෙළින්ම උඩ තට්ටුව පේනවා...
ඒ කියන්නේ උඹ ප්රධාන දොරෙන් ඇතුලට එනකොටම
නාන්න ටවල් එක ඇඳගෙන උඩ තට්ටුවේ ලොබියට ආපු
සුදු නංගිව උඹට පේනවා කියන එක.![]()

මේ වගේ කේස් එකකට සන්සල්ට් කරන්න හොදම එකෙක් මේ කිරියෙ ඉන්නවා. ඌ ආකියෙක්. ඩිසයින් කරන්නේ හිර ගෙවල්. ලංකාවේ ළගදි ඇරපු හිර ගෙවල් 2ක් ම උගේ ඩිසයින්. ආයේ මැස්සෙකුටවත් ගේ ඇතුලට උගේ **ය දාන්නවත් බැරි වෙන්න ඌ ඩිසයින් කරයි........සමහර අකිටෙක් ල නම් පිස්සු යක්කු බන්. අත්දැකීම් කීපයක් ම තියනවා. ඒ වගේ.
අපි යකඩ වැඩ කරන්නේ.
ගෙදරක එක පාරක් ග්රිල් හැදුව. පහල තට්ටුවේ තියනවා උස ප්රංශ මාදිලිය කියල කියන්නේ ඒවගේ ජනෙල් 16 උලුඅහු 3 කට එකකට 4 බැගින්. මම කිව්වා ඔක්කොටම අරින්න වහන්න පුළුවන්. door windows දන්නා එපා. එතකොට හැම එකටම ලොක් එක ගානේ දැම්මොත් ලොක් 16 වෙනමම යතුරු 16 ඕනි පිස්සු හැදෙයි එතකොට කියල. ඕක කියන වෙලේ අකිටෙක් ඉදල පොර කිව්වා එහෙම දාන්න එපා. ඔක්කොම ගරිල් අරින්න වහන්න පුළුවන් වෙන්න දාන්න කියල. දැන් අර මෑන්ට වැඩේ තේරිලා තියෙන්නේ.
තවත් ගේක ෆික්ස් ගහන ගරිල් වලට ඉස්කුරුප්පු ඇන දාන්න කියලා තිබ්බ. අපි නොර්මාලි ඉස්කිරුප්පු අණ එන ගහන්නේ නැහැ. හොරු ජෙනෙල් පියන පන්නල ශේප් එකේ හොරෙන්ම ගරිල් එකත් ගලවල එන්න පුළුවන් නිසා. ආර්කිටෙක්ට ඕව කිව්වම පිළිගන්නෙම නැහැ. පස්සේ අපි වැඩි හොදට කියල ඇන ඔලු පොටි දාල වහල. පේන්ට් කල පෙන්නේ නැති වෙන්න.
අයිතිකාරයා පහු කලෙක ගේ කුලියට දීල තිබ්බ මෙහෙ මොකද්ද පොරෝජ්ක්ට් එකකට අපු ජර්මන් මිනිස්සු 2ක් ට. ගෙදරට හොරු පැනල උන්ගේ ලැප්ටොප් අනම් මනම ගොඩක් අරන් ගිල්ල තිබ්බ. පස්සේ අයිතිකාරයා කියනවා. එදා ඔය කියපු දේ ඇහුවනම් කිසි ප්රශ්නයක් වෙන්නේ නැහැ අද කියල.
ඔන්න ඔයවගේ ප්රයෝගික දැනුමේ අඩු පාඩු කම් තියනවා හොද උනුත් ඇති එත් ගොඩ දෙනෙක් කෙලින්නේ පිස්සු





Adala nati huttawal meke daanna epa gono![]()



