මකබාස් ආර්කිටෙක්ට්ස්

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ලිපියේ නම් වැරදි තැන් ගොඩක් තියෙනවා.ඒ ගැන කථාකරන එක තේරුමක් නෑ.

    උබට තේරීන වැරදි තැන් කියපන්....වැරදි දැක දැකත් ඒ ගැන කතා කරන්නේ න කියන්නේ...වැරදි කරන එවුන්ව උබ protect කරනවා......

    එකෙන් උබත් වැරදි කාරයෙක් වෙනවා.....

    :rofl::rofl::rofl:

    කොහොමද talk එක...

     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පඩිපෙලින් බහින්නේ ඉදිරි දොරටමය. නිදන කාමර ඇත්තේ ඉහලනම්, ගෙහිමියන්ගේ පුද්ගලිකත්ව 0 වනු ඇත.

    කවුරු හරි මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ...:dull::dull:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මොනවත් ඔන්නැ බන අපේ අයියත් අකි කරන්නේ .. අපේ අම්මත් තාප්පෙට පාටක් කියන්න කිවුවා .. පොර පෙන්නුවා මෙලෝ රහක් නැති පාටක් . අයියෝ සල්ලි ..හොද වෙලාවට එක ගත්තේ නැ ..
    සිරාවට බන්. උය scale බලල නෙවේද design අදින්නේ මුන් . කුස්සිය හදල ෆ්‍රිජ් එක දාගන්න බැරි වූනොත් ඉතින් ඉවරයිනේ ............:yes::yes::yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුරු හරි මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ...:dull::dull:
    ප්‍රධාන දොර ඉස්සරහම පඩිපෙළ තිබ්බම කෙළින්ම උඩ තට්ටුව පේනවා...
    ඒ කියන්නේ උඹ ප්‍රධාන දොරෙන් ඇතුලට එනකොටම
    නාන්න ටවල් එක ඇඳගෙන උඩ තට්ටුවේ ලොබියට ආපු
    සුදු නංගිව උඹට පේනවා කියන එක.:baffled:
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ප්‍රධාන දොර ඉස්සරහම පඩිපෙළ තිබ්බම කෙළින්ම උඩ තට්ටුව පේනවා...
    ඒ කියන්නේ උඹ ප්‍රධාන දොරෙන් ඇතුලට එනකොටම
    නාන්න ටවල් එක ඇඳගෙන උඩ තට්ටුවේ ලොබියට ආපු
    සුදු නංගිව උඹට පේනවා කියන එක.:baffled:

    :rofl::rofl::rofl::rofl:

    +8
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Mekatama Add karanna oni . Software Engineering field eketh architects la innawa


    Solution Architect
    Enterprise Architect

    Software engineering field eke ihalama inna aya thama methana inne . engineerslatath wada godak udin . main ma difference eka me degollange software architect kenek intangibility product ekak design karanawa .
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ප්‍රධාන දොර ඉස්සරහම පඩිපෙළ තිබ්බම කෙළින්ම උඩ තට්ටුව පේනවා...
    ඒ කියන්නේ උඹ ප්‍රධාන දොරෙන් ඇතුලට එනකොටම
    නාන්න ටවල් එක ඇඳගෙන උඩ තට්ටුවේ ලොබියට ආපු
    සුදු නංගිව උඹට පේනවා කියන එක.:baffled:

    ටවල් එක කොට නම් සුදු නංගියි කළු නංගියි දෙන්නම පේනවා :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමහර අකිටෙක් ල නම් පිස්සු යක්කු බන්. අත්දැකීම් කීපයක් ම තියනවා. ඒ වගේ.

    අපි යකඩ වැඩ කරන්නේ.

    ගෙදරක එක පාරක් ග්‍රිල් හැදුව. පහල තට්ටුවේ තියනවා උස ප්‍රංශ මාදිලිය කියල කියන්නේ ඒවගේ ජනෙල් 16 උලුඅහු 3 කට එකකට 4 බැගින්. මම කිව්වා ඔක්කොටම අරින්න වහන්න පුළුවන්. door windows දන්නා එපා. එතකොට හැම එකටම ලොක් එක ගානේ දැම්මොත් ලොක් 16 වෙනමම යතුරු 16 ඕනි පිස්සු හැදෙයි එතකොට කියල. ඕක කියන වෙලේ අකිටෙක් ඉදල පොර කිව්වා එහෙම දාන්න එපා. ඔක්කොම ගරිල් අරින්න වහන්න පුළුවන් වෙන්න දාන්න කියල. දැන් අර මෑන්ට වැඩේ තේරිලා තියෙන්නේ.

    තවත් ගේක ෆික්ස් ගහන ගරිල් වලට ඉස්කුරුප්පු ඇන දාන්න කියලා තිබ්බ. අපි නොර්මාලි ඉස්කිරුප්පු අණ එන ගහන්නේ නැහැ. හොරු ජෙනෙල් පියන පන්නල ශේප් එකේ හොරෙන්ම ගරිල් එකත් ගලවල එන්න පුළුවන් නිසා. ආර්කිටෙක්ට ඕව කිව්වම පිළිගන්නෙම නැහැ. පස්සේ අපි වැඩි හොදට කියල ඇන ඔලු පොටි දාල වහල. පේන්ට් කල පෙන්නේ නැති වෙන්න.

    අයිතිකාරයා පහු කලෙක ගේ කුලියට දීල තිබ්බ මෙහෙ මොකද්ද පොරෝජ්ක්ට් එකකට අපු ජර්මන් මිනිස්සු 2ක් ට. ගෙදරට හොරු පැනල උන්ගේ ලැප්ටොප් අනම් මනම ගොඩක් අරන් ගිල්ල තිබ්බ. පස්සේ අයිතිකාරයා කියනවා. එදා ඔය කියපු දේ ඇහුවනම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අද කියල.

    ඔන්න ඔයවගේ ප්‍රයෝගික දැනුමේ අඩු පාඩු කම් තියනවා හොද උනුත් ඇති එත් ගොඩ දෙනෙක් කෙලින්නේ පිස්සු
    මේ වගේ කේස් එකකට සන්සල්ට් කරන්න හොදම එකෙක් මේ කිරියෙ ඉන්නවා. ඌ ආකියෙක්. ඩිසයින් කරන්නේ හිර ගෙවල්. ලංකාවේ ළගදි ඇරපු හිර ගෙවල් 2ක් ම උගේ ඩිසයින්. ආයේ මැස්සෙකුටවත් ගේ ඇතුලට උගේ **ය දාන්නවත් බැරි වෙන්න ඌ ඩිසයින් කරයි........
    :P:P:lol::lol::lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    ROYAL THIEVES

    19059975_1389001694524508_5651316864453885525_n.jpg


    19143906_315357955559838_1394558846717163109_o.jpg


    19059399_2008565819373406_5096180569102965015_n.jpg